IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දින හතරට මාල 15ක් කඩයි

සිකුරාදා සිට දින හතරක දී කාන්තාවන් 15 දෙනකුගේ රන් මාල කැඩූ දෙදෙනකු යතුරු පැදියක් ද එම මාල ද සමඟ අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.

බලපත්‍ර කිසිවක් නැති යතුරු පැදියෙන් ගොස් මේ මාල කඩා ඇතැයි පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

දින හතරට මාල 15ක් කඩයි

ජීවක Monday, 07 July 2014 06:45 PM

මහා ආස්චර්යක් (නදී)

:       0       0

සුභාෂ් Monday, 07 July 2014 06:54 PM

ඇත්තටම දැන් අපේ කාන්තාවන්ට අතේ කරේ දාගෙන යන්න රත්තරන් ඉතිරි වෙලා තියනවද ? එළවලු මාළු වල ගණන් මතක් වුන නිසා ඇහුවේ. (නදී)

:       0       0

තබුක් සිල්වා Monday, 07 July 2014 07:00 PM

දඩුගම් ඔය පැත්තට අරගෙන ගියානම් තවත් තොරතුරු හොයාගන්න පුලුවන් (නදී)

:       0       0

අහිංසා Monday, 07 July 2014 07:12 PM

මම දන්නේ නැති නිසයි අහන්නේ...ඔතන 'චේන් ' කඩපු ඇමති කෙනෙක් එහෙම හිටියාද...? (අ)

:       0       0

නිල්මිණී Monday, 07 July 2014 07:31 PM

අඩුම ගානේ එක මාලයකට වසර ගානේවත් හිරේට යවන්න ඕනේ (නදී)

:       0       0

ගාමිණී Monday, 07 July 2014 07:48 PM

හිරේ ගියත් ,පොදු සමාව යටතේ එලියට ඇවිල්ල ,නැවත මේ රැකියාවට අවතීර්ණ වන්න පුළුවන් හොඳේ . (නදී)

:       0       0

විපුල Tuesday, 08 July 2014 08:15 AM

පුදුමාකාර මිනිස්සු! (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 08 July 2014 10:28 AM

දැන් ඉන්න මිනිස්සු කාගෙහරි බෙල්ල මිරිකලා හරි කමක් නැහැ ජිවත් වෙන්න බලන්නේ. ඒක ඉතින් ඒ මිනිස්සුන්ගේ වරදක්ම කියලත් කියන්න බැහැ. (ස)

:       0       0

ධම්ම Tuesday, 08 July 2014 10:54 AM

සමහර අය සත් ගුණවත් අැමතිතුමන්ලාට මඩ ගහන්නත් මේ ප්‍රවෘත්තිය උපයෝගී කරගෙන. කැතයි හොඳේ! (ස)

:       0       0

සත්‍යා Tuesday, 08 July 2014 05:17 AM

දැන් ඉතින් මාල කඩන අයට මාල පළඳවන අයනේ ඉන්නේ (නි)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 08 July 2014 12:52 PM

කොහොමද මාල ගිරවුන්ගේ වැඩ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site