IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දින සියයට විපක්ෂයේ පූර්ණ සහය

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළට විපක්ෂයේ පූර්ණ සහයෝගය ලැබෙන බවත් අවශ්‍ය නම් දිනපතාම පාර්ලිමේන්තුව රැස්වී අවශ්‍ය අණ පනත් සම්මත කර ගැනීමට සහාය දෙන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.

ජනතා සුබ සාධනයට කැපවූ විපක්ෂයක් අවශ්‍ය බවත් අමාත්‍ය ධූර භාර නොගන්නා බවත් විපක්ෂයේ සිට දින සියයේ වැඩසටහනට ක්‍රියාකාරීව සහයෝගය දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමද අද වෙනස් විය.

 



අදහස් (0)

දින සියයට විපක්ෂයේ පූර්ණ සහය

පාලිත Wednesday, 21 January 2015 06:32 AM

ඔන්න ඔහොමනෙ ඉන්න ඕනා. ඔක්කොම එකට එකතු වෙලා රට හදන්න, රට රකින්න (නදී)

:       0       0

සත්‍යපාල Wednesday, 21 January 2015 06:45 AM

පුර්ණ සහය දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තව ඉතිරිවෙලා නැහැ. එ්කට විරුද්ධවෙලා මීලග මැතිවරණයේදී ජනතාව අතරට ගිහින් ඡන්දය ඉල්ලන්න බැරි විත්තිය මෙතුමන්ලාට තේරිලා තියනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 895 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site