දින සීයයක කදී මාතලේ දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා හා සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන 50ක් පිළිබඳව දිස්ත්‍රික්කයේ පාසල් හි සිංහල දෙමළ .මුස්ලිම් පාසල් සිසුන් දැනුවත් කර එම ස්ථාන ආරක්ෂා කිරීම සදහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි මධ්‍යම සස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියයි .
මෙසේ තෝරාගන්නා ස්ථාන නිරන්තරයෙන් මහජනයා ගැවසෙන ස්ථාන බවට පත් කිරීම .මෙම ජාතික උරුමයන් ආරක්ෂා කරගැනීම සියලු ආගම් අදහන දරුවන් හරහා වැඩපිළිවෙළක් සැකසීම ,කාලයක් මෙසේ ක්‍රියාත්මක වීමෙන් එම ස්ථාන සංචාරකයන් සදහා යොමු කිරීම වැනි දීර්ඝ කාලින වැඩසටහනක් බව ද ඒ මහතා පැවසිය .
මේ රටේ පාසල් සිසු සිසුවියන්ට ඔවුන් ඉගනගන්නා භාෂාවෙන් ජාතික උරුමයයන් පිළිබදව දැනුවත් කිරීම අත්පත්‍රිකා හරහා දැනුවත් කිරීම තුලින් සාර්ථක ප්‍රතිපල ලබාගත හැකි බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දින සියයකින් යටගියාව කියාදෙයි
ධම්ම Tuesday, 31 March 2015 07:41 AM
හොඳ වැඩක්. නව රජයේ දින සීයේ වැඩසටහන වගේ නොවේවා! (ස)
ඉමේෂ් Tuesday, 31 March 2015 07:42 AM
ඕව පෙන්නන්නේ නැතිතාක්කල් හොඳයි. නැත්නම ඕවගෙත් ගෙවල් හදන්න ගනී. (ස)o