IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දන් දෙන හැටි දරුවන්ට උගන්වයි

බණ්ඩාරගම, වෑවිට මෛත්‍රී නවෝද්‍යා පාසලේ සිසුනට ප්‍රායෝගික ආගමික නැඹුරුව ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මහා සංඝරත්නයට දන් පිළිගැන්වීමේ වැඩසටහනක් අද (1) සිදුවිය.

පන්ති කාමරයකට භික්ෂූන් වහන්සේ දෙතුන් නම බැගින් භික්ෂූන් වහන්සේලා 75 නමක් දානයක සියලු අවස්ථා ක්‍රමානුකූලව සිදුකරන අයුරින් මෙම පිංකම සංවිධානය කිරීමට විදුහල්පති ගාමිණී තිස්ස මහතාත්, නියෝජ්‍ය විදුහල්පති පනාකඩුවේ මංගල හිමියෝත් මුල්වූහ.

DSC01056 DSC01079 DSC01105 DSC01106



අදහස් (0)

දන් දෙන හැටි දරුවන්ට උගන්වයි

නිමලරත්න Monday, 01 June 2015 09:50 AM

මේ දරුවන්ට දන් පිල්ගන්වන හැටි පුහුණු කරන්න සේම වෙනත් කෙනෙකුට කරදරයක් නොවන සේ ජීවත්වීමට ද ,සිංහල බෞද්ධකම රැක ගන්න හැටිද උගන්වන්නේ නම් මැනවි.(ම)

:       0       0

චන්ද්‍රා Monday, 01 June 2015 07:57 AM

ගොඩක් වටිනා වැඩක්. වැඩිහිටි අපිවත් දන්නේ නැහැ හරියටම දානේ දෙන්නේ කොහොමද කියලා.(ම)

:       0       0

සුජිත් Monday, 01 June 2015 08:01 AM

මෙන්න ඉතාම හොඳ වැඩක්..කරන දෙය හරියට කරන්න කියලා දෙන්න....(ම)

:       0       0

දුමින්ද Monday, 01 June 2015 08:12 AM

සාදු.....සාදු.......(ම)

:       0       0

දයා අලහකෝන් Monday, 01 June 2015 08:32 AM

දහමි ගුරුගාවත්න්ගගේ උදාර වැඩක් .හැම පන්සලකම මෙවැනි පිංකම් ඉඳ හිටවත් කිරිම රට ජාතිය ආගම වෙනුවෙන් කරන සත්කාරයක් (ම)

:       0       0

කෝදාගොඩ Monday, 01 June 2015 04:01 PM

ඉතාම වටිනා වැඩක්. පෝය දවසට ශ්‍රේණි අනුව දහම් පාසල් පොතක් කියාදෙනවා නම් දහම් පාසල් කටයුතු වලටත් පහසුවක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site