IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දින දෙකක් සුරා සැල් වහයි

(සුජිත් හේවාජුලිගේ)


සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් ලබන  12 සහ  13 දිනවල වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.

සුරා සල් වසා තැබෙන කාලයේදී නීති විරෝධී මත්පැන් වැටලීම් දැඩි කරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා පැවසීය.

මේ සඳහා නිලධාරින් තුන් සියයක් පමණ යෙදවෙන බව ඔහු සඳහන් කළේය.

මේ අතර මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව නීති විරෝධී මත්පැන් වලට යොමුවීම වැඩිවන  ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සුරාබදු නිලධාරීහු පවසති.



අදහස් (5)

දින දෙකක් සුරා සැල් වහයි

Rohana Sunday, 07 April 2024 05:39 PM

ඕක දින365 ම වසාදමන්න බැරිද?

:       3       0

රංබොඩ Sunday, 07 April 2024 05:44 PM

පඩිත් 10ක් දෙනවානේ. වහන වග කලින් කියපු එක නම් හොඳයි...!

:       0       0

Ashoka Sunday, 07 April 2024 06:53 PM

උත්සව කාලෙට වහන සුරාසල් වලින් ඇති වැඩේ මොකක්ද? අනික ඇයි මේ එක ජාතියක උත්සව වලට විතරක් මෙහෙම වහන්නේ?

:       0       4

බොනවිරුවා Sunday, 07 April 2024 09:57 PM

කලින් දැනුවත් කිරීම සම්බන්ධව ලංකාදීප පවත්පතට බෙහෙවින් ම ස්තුතියි.

:       0       0

Perera Monday, 08 April 2024 08:45 AM

දවස් දෙකක් සුරා සැල් වහලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ?බොන මිනිහ කලින් ඉඳන් දවස් දෙකට ඇතිවෙන්න බෝතල් අරන් තියාගන්න ඇති .මම එහෙමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site