පැය 24 සිට පැය 48 දක්වා සැකකරුවකු අත්අඩංගුවේ රඳවා තබා ගත හැකි ලෙස අපරාධ නඩු විධාන සංග‍්‍රහයට සංශෝධනයක් එකතු කරන බව අධිකරණ අමාත්‍යංශයේ ලේකම් සුහද ගම්ලත් මහතා කියයි. ඒ අනුව මිනී මැරීමට තැත් කිරීම, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, සාපරාධී අපහරණය, යම් පුද්ගලයකු බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම පැහැරගෙන යෑම, කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් පැහැර ගැනීම, ස්ත‍්‍රී දූෂණ, මිනී මැරීමට සුදානම්ව හොරකම් කිරීම, මහා මාර්ගවලදී කොල්ල කෑම, ආයුධ සන්නද්ධව අපරාධ සිදු කිරීම වැනි දරුණු ගණයේ අපරාධ වර්ග 15ක් සඳහා මෙම නීතිය යොදාගන්නා බව ඔහු සඳහන් කරයි. හදිසි නීතිය අහෝසි කිරීම නිසා මෙම සංශෝධන අවශ්‍යවේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
දින දෙකක් රඳවා ගන්න අලූත් නීතියක්