IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දින දෙකකට පසු දඹුල්ලට එළවළු එයි

එළවළු ප්‍රවාහන නීතිය ලිහිල් වීමත් සමග අද සවස් වන විට දඹුල්ල ආර්ථික මධ්‍යසථානයේ කටයුතු සමාන්‍ය පරිදි සිදුවිය. ප්ලාස්ටික් කූඩ සහ දැල් බෑග්වල දමා ගොවියෝ එළවළු රැගෙන ආහ.



අදහස් (0)

දින දෙකකට පසු දඹුල්ලට එළවළු එයි

මධූ විමලසූරිය Wednesday, 14 December 2011 07:20 PM

ප්ලාස්ටික් ඈසුරුම් වල එළවලු ගෙන එන එක ගොඩාක් හොද දෙයක්. ගෝනි වල එළවලු ගෙනාවාම බාගයක් විතර අහක දාන්න වෙනවා. ඒත් ගොවින්ට ප්ලාස්ටික් ඈසුරුම් ගන්න සහනයක් හා කාලයක් ලබා දිය යුතුයි. කොහොම හරි ප්ලාස්ටික් ඈසුරුම් නීතිය ක්‍රියාත්මක වෙනවනම් ගොඩක් හොදයි.

:       0       0

වරුණ Wednesday, 14 December 2011 08:29 PM

මිහින් ලංකා සම්පුර්ණ පාඩුව රුපියල් බිලියන 13.7. එයින් සියයට දහයක් (10%) මේකට දැම්මනම් මුළු රටටම ප්ලාස්ටික් කූඩ දෙන්න තිබුණා

:       0       0

යූනස් Wednesday, 14 December 2011 09:28 PM

ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් විය යුතුය....

:       0       0

එම්. සුමන හිමි Thursday, 15 December 2011 04:56 AM

උස් තැන් දැක හැකිළෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා නැළවෙන්නේ

:       0       0

පුලස්ති Thursday, 15 December 2011 09:00 AM

වෙළෙන්දන්ට ඕන සල්ලි විතරයි. හොද දේවල් ඒ අයට ඕන නැහැ. අපි තමයි නරක් වෙච්ච දේවල් කන්න ඕනා. දෙවියොම තමයි මේව බලාගන්න ඕනා

:       0       0

මනෝජ් Thursday, 15 December 2011 09:59 AM

ලංකාවේ මිනිසුන්ට එකපාර ලොකු වෙනසක් දරාගන්න අමාරුයි. ටික ටික ප්‍රශ්නෙ විසදෙයි

:       0       0

subo jx Thursday, 15 December 2011 11:04 AM

මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site