IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


දිනේෂ් විවාදයක් ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ කෝප්  වාර්තාව සම්බන්ධයෙන් අයවැයට පෙර විවාදයක් ඕනෑ යැයි ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පක්ෂ නායක කමිටුවේ දී ඒ සඳහා දිනයක් වෙන් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.අපට හංගන්න දෙයක් නෑ ඒ නිසා විවාදයකට අපි සූදානම්යැයි ඔහු කීවේය.

 



අදහස් (0)

දිනේෂ් විවාදයක් ඉල්ලයි

සත්‍යයා Saturday, 29 October 2016 02:21 AM

"අපට හංගන්න දෙයක් නැහැ" කියලා කිව්වේ ටිකක් හුළං බැහැපු ස්වරයෙන්. ඔය වගේම කතා කියලා ජනතාව රවටාගෙන රට පාලනය කරපු ඇතැමුන් ගැනත් අපි දන්නවා (නි)

:       0       0

චතුරි Friday, 28 October 2016 11:11 AM

විවාදයට වැඩිය හොඳයි රෙස්ලින් ගහන්න ලෑස්ති කරමු. ආණ්ඩුවයි, විපක්ෂෙයි, දිනන කට්ටිය කරපු සේරම හොර වැඩවලින් නිදොස්කොට නිදහස් කරනවා. පැරදුන කට්ටියට බෙහෙත් තෙල් කුප්පියක් (නි)

:       0       0

සජී Friday, 28 October 2016 11:13 AM

හංගන්න දෙයක් නැහැ, සියල්ල එළිවෙලා අවසන් නිසා (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 28 October 2016 11:22 AM

අනේ මේගොල්ලන්ගේ විවාද! (නි)

:       0       0

සහන Saturday, 29 October 2016 03:44 AM

පහුගිය කලේ කෝප් වාර්තා 30 කුණු කුඩයට දැම්ම ඔය වෙලාවේ ඔය මහත්තය කොහෙද දන්නේ නැහැ හිටියේ. ජ වී පෙ පින්සිදු වෙන්න දැන් එනවා අනුන්ගේ පහනින් පෙන බලන්න . ඔබතුම ඔය වටේ ඉන්න කට්ටියගේ හොරකම් ටික මුලින්ම බැලුවනම් නේද හොද (හේ)

:       0       0

ප්‍රියාන් Friday, 28 October 2016 12:06 PM

දැන් අර ගීතාට පිටරට පුරවැසිභාවයක් තියනවා කියලා කේස් තියනවා නේද? අර්ජුනට නැද්ද? (නි)

:       0       0

පෙරේරා Friday, 28 October 2016 12:06 PM

දැන් මොන විවාදද? ඔන්න ලංකාවේ ලොක්කන්ගේ කෙරුම්... එතකොට පිටරටක පුරවැසියකුට කොහොමද ලංකාවේ ඔවැනි තානාන්තරයක් දුන්නේ? (නි)

:       0       0

සජී Saturday, 29 October 2016 05:06 AM

සහන්, ජවිපෙත් යහපාලන කොටස්කාරයින් කියලා අමතකද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 29 October 2016 05:11 AM

මහා බැංකුව වංචාව විතරක් නොවෙයි කෝප් එකේ තිබුණු අනිත් දුෂණ වංචා ගැනත් විවාදයක් ඉල්ලුවා නම් නේද සුදුසු. (නි)

:       0       0

හෆීල් Friday, 28 October 2016 01:32 PM

පුළුවන්තරම් හංගන්න උත්සාහ කළානේ. (නි)

:       0       0

ඇන්ටන් Friday, 28 October 2016 04:13 PM

මේ අයත් හැමදේටම කඩාගෙන පනිනවනේ ඉතින් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site