IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දිනේෂ් චන්දිමාල් - දෙවැනි එක්දින තරගයට පෙර

‘‘ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ට හැමදාම බර දෙන්න බෑග ඔවුන් අසාර්ථක වුවහොත් විශාල ලකුණු සංඛ්‍යාවකට යන්න බැරිවෙනවාග ඒ නිසා තරුණ ක‍්‍රීඩකයන් එම වගකීම බාරගත යුතුයි’’
 



අදහස් (0)

දිනේෂ් චන්දිමාල් - දෙවැනි එක්දින තරගයට පෙර

සමීර Thursday, 01 August 2013 04:08 PM

මොකද ? මැතිව්ස් හොද නැද්ද? (නි)

:       0       0

සුජී Wednesday, 24 July 2013 02:57 PM

මොකක්ද අප්පේ මේ කතාව? (නි)

:       0       0

ඉන්දික බණ්ඩාර Saturday, 27 July 2013 08:37 AM

මම කියපු දේ හරි නේද? ඊයේ මැච් එක පරදුනානේ . ඊලග එකෙදිවත් අපහු චන්දිමාල් ට නායකත්වය දෙන්න ඕනේ (දී)

:       0       0

ඉන්දික Wednesday, 24 July 2013 03:02 PM

චන්දිමාල්ට හොඳ අනාගතයක් තියෙනවා. (නි)

:       0       0

අනුර Wednesday, 24 July 2013 11:29 AM

චන්දිමාල් වාසනාවන්ත නායකයෙක්. නිහතමානී ක්‍රීඩකයෙක්. කලබල නොවී සෙල්ලම් කලොත් ලෝකයේ ඉන්න හොදම බැට්ස්මන් කෙනක් බව පෙන්නන්න පුළුවන්. ඉදිරි තරග 3 ට නායකයා කරන්න ආනන්දයෙන් සුපිරි ක්‍රීඩකයෙක්. ඔබට සැමදාම ජය ලැබේවා!!!! (නි)

:       0       0

මාලක Thursday, 01 August 2013 05:08 PM

මීනු,ඇත්තටම සංගා, මහේල සහ දිල් ගියා කියලා ලංකාවේ ක්‍රිකට් නතර වෙන්නේ නැහැ. අර්ජුන,අරවින්ද,මුරලි, සනත්, වාස් ගියා කියලා ක්‍රිකට් වැටුනද? වෙනසකට තියෙන්නේ මේ අයට ලෝක කුසලානයක් ගන්න බැරි වුණ එක.දැන් ඉන්න තිරිමාන්නලා,කුසල්ලා,චන්දිමාල් එහෙම තව අවුරුදු 15 කින් විතර සමුගන්නකොට ඒ දවස් වල විතරක් ක්‍රිකට් බලන අය කියාවි ලංකාවේ ක්‍රිකට් නතර වේවි කියලා. ඒ වුනාට අර්ජුන,දොනිලා,ඉම්රාන් ඛාන් වගේ නායකයෝ බිහිවෙන්නේ කලාතුරකින්.අපි හිතනවා ඒ මට්ටමට චන්දිමාල්ට යන්න පුළුවන් කියලා. (නි)

:       0       0

අහිංසක Wednesday, 24 July 2013 11:57 AM

මෙයා නම් පින් පාටයි (නි)

:       0       0

මීනු Thursday, 01 August 2013 08:40 AM

සංගා, මහේල, දිල් නැත්නම් අද ලංකාවේ ක්‍රිකට් කියලා එකක් නැහැ (නි)

:       0       0

කුමාර Friday, 26 July 2013 08:28 AM

දෝනිගේ නායකත්වයට සමාන නායකත්වයක් දෙන්න පුළුවන් වෙන්නේ චන්දිමාල්ට විතරයි. චන්දිමාල්ට සංගා, මහේල ,දිල්ෂාන් යන අය හරිම කැමතියි. එයාලා උදව් කරනවා. චන්දිමල්ට නායකත්වය දිය යුතුයි. (නි)

:       0       0

රනිදු Friday, 30 August 2013 07:46 PM

ඒක ඇත්තටම හොද තීරණයක් (නි)

:       0       0

ඉන්දික Wednesday, 24 July 2013 08:51 AM

චන්දිමාල් ඔබ විශිෂ්ටයි.නායකත්වය සමග පිතිකරුවෙක් ලෙස ඔබ ඉදිරියට ආවේ, නායකත්වය පිතිකරුවකු ලෙස ඉදිරියට යාමට බාදාවක් නොවන බව පෙන්වමින්. ඉදිරි තරග තුනේදී ඇන්ජලෝ නැවත නායකත්වයට පත් නොකර චන්දිමාල්වම නායකයා ලෙස මෙම තරග මාලාව තුලදී තැබිය යුතුයි. නායකයා 3වෙනි තරගයේදී වෙනස්කලොත් ආයෙත් කණ්ඩායම් මානසිකත්වයට බලපෑමක් ඇතිවේවි (නි)

:       0       0

නන්ද Friday, 26 July 2013 08:54 AM

චන්දිමාල් රටට ආදරේ බව අයි.පී.එල්. නොයන්න ගත්තු තීරනෙන් පැහැදිලි වුනා. (නි)

:       0       0

අමිල Tuesday, 23 July 2013 09:02 PM

ඔබට සුභ පතනවා කවද හරි ලෝක කුසලානය ලංකාවට ගෙනල්ල දෙන්න.ඔබට හැකියාව වගේම වාසනාව තියෙනවා. (අ)

:       0       0

අප්පුහාමි Wednesday, 24 July 2013 01:30 PM

චන්දිමාල් අවංකම රටට ආදරෙයි. සංගා, මහේල සහ දිල්ෂාන් උදව් කරන්න ඕනෑ ඉදිරියට යන්න. සුබ අනාගතයක් ඔබට ! (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 06 August 2013 04:15 PM

එක හොදේ (අ)

:       0       0

නිමේෂ් Friday, 02 August 2013 07:59 AM

චන්දිමාල් හොද නායකයෙක්. (නි)

:       0       0

නිශාන්ත Wednesday, 24 July 2013 10:49 AM

චන්දිමාල් වාසනාවන්තයි චන්දිමල්ට දිගටම දුන්න නම් හොදි. (අ)

:       0       0

නිශාන්ත Wednesday, 24 July 2013 10:52 AM

ඉන්දික ඔබ හරි.(නදී)

:       0       0

උජිත Friday, 02 August 2013 06:50 PM

චන්දි හොදට සෙල්ලම් කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට එන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා. මාලක කිව්වා වගේ මහේල, සංගා, ගියා කියලා ලංකාවේ ක්‍රිකට් නැතිවෙන්නෙ නැහැ. ඒ වෙනුවට ඊට වඩා හොද කොල්ලෝ එයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site