මීගහකිවුල බෝගහපතන ප්‍රාථමික විදුහල අද හදිසියේ වසා දැමීමට සිදුවිය එම විදුහලේ සේවය කරන ගුරුවරුන් දෙදෙනාම නිවාඩු යෑම ඊට හේතුවයි. කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ එච්.ඊ. නන්දසිරි මහතා කීවේ සොයාබලා වහාම විසැඳුමක් දෙන බවයි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙන්නාම නිවාඩු
උද්දික Friday, 23 November 2012 03:50 PM
දෙන්නටම දිගටම ගෙදර ඉන්න කියන්න (ස)
අමිල Friday, 23 November 2012 11:56 AM
පාසලටම දෙකයි ඉන්නේ (දී)
පනාගොඩ Friday, 23 November 2012 08:31 PM
ආශ්චර්‍යයේ ජාතික පාසල් (ස)
අනුර Friday, 23 November 2012 09:31 PM
මානුෂිකව සළකන්න. ගූරුවරුත් මනුෂ්‍යයෝ. නිවාඩුවක් දාන්න බැරිද? මෙහෙම කළහම වෙන්නේ ඉගැන්වීම එපා වෙන එකයි. අඩුම වැටුපට වැඩි වැඩකොටසක් කරන පිරිසක්. ඔය ගූරුවරු දෙන්නාත් නැති වුණොත් කවුද කරන්නේ? සංවාදයට විවෘතය. (නි)
චතුල වෙරෝනා Friday, 23 November 2012 03:24 PM
අර අය වැයෙන් කියපු ජාතියෙ පාසලක් වගේ (ස)