පාදුක්ක අලුත්වත්තේ දිය පැන්නුමක දී ගංවතුරට ගසාගෙන ගිය තිදෙනකුගෙන් දැරියක (10) මිය ගිය බව පොලිසිය කියයි.
වැඩිහිටියකුගේ උරහිස මත සිටි දැරිය සැඩපහරට ගසාගෙන ගොස් ඇත්තේ ඔහු දියට වැටීමත් සමඟය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙන්නෙක් බේරෙති : දැරිය නොබේරේ
ෂෙරිෆ් Friday, 13 June 2014 12:44 PM
අද දින කන වැකුණු අසුභ ආරංචිය, ආදරණිය දුවේ නුඹට නිවන් සුව පතමි,(දිල්)
ටිරෝන් Friday, 13 June 2014 01:22 PM
අනේ මෙහෙමත් වැඩිහිටියෝ අවදානමට පෙර අවදානය යොමුකළ යුතුයි.(නදී)
ශාන්ති Friday, 13 June 2014 01:33 PM
අනේ හරිම අවාසනා වන්ත සිදුවීමක් දුවේ ඔයාට නිවන් සැප ලැබේවා !(නදී)
යසිරු Saturday, 14 June 2014 01:08 AM
හරිම කණගාටුදායක පුවතක් (නි)
දිලිනි Saturday, 14 June 2014 01:08 AM
ඒක ඒ දැරියගේ වෙලාව... (නි)
මාපා Friday, 13 June 2014 02:07 PM
අනේ මේ වගේ දේවල් අසන්නට නොලැබේවා! හරිම දුක්බර සිදුවීමක් අසරණ දුවට අජරාමර නිවන් සුව පතමි (නදී)
දිල්රුක්ශාන් Saturday, 14 June 2014 02:27 AM
මේ වගේ දේවල් අසන්නට නොලැබේවා (දී)
නන්දන පනාගොඩ මිලානෝ Friday, 13 June 2014 03:44 PM
මහජන මුදල් වලින් කොළඹට ටයිල් අල්ල අල්ල නාස්ති කරන්නේ නැතුව මිනිසුන්ගේ මුලික අවශ්‍යතා සපුරන්න ඒවා වියදම් කරන්න. කොළඹට සැතපුම් කීපයකට එහා නගරේ මිනිස්සු ගංවතුරට ගහගෙන යනවා නම් කොළඹ නගරෙත් වැස්සට යට වෙනවනම් අලංකාරයෙන් ඇති පලය කුමක්ද?(දිල්)
ලක්ෂපාන Friday, 13 June 2014 08:44 PM
දුවේ ඔබට නිවන්සුව. මේ මිහිපිට කිසිම දරුවෙකුට මෙවැනි විපතක් අහන්න දකින්න නොලැබේවා. (නදී)
චින්තක Friday, 13 June 2014 09:00 PM
හරිම වේදනාබර පුවතක්. දුව ඔයාට නිවන් සුව පතමි (නදී)