IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෙන්නෙක් ගහෙන් බිමට

ශ්‍රි ලංකා මුස්ලිම්  කොංග්‍රසය වෙනුවෙන්  එක්සත්  ජාතික පෙරමුණ  ජාතික ලැයිස්තුවට  ඇතුළත්  කර  ඇති  එම්.එස් සල්මාන්  හා  ආර්.ඒ. හෆිස්  යන මහත්වරුන් එම ධුරවලින්  ඉල්ලා  අස්වී  ඒ වෙනුවට  කොංග්‍රසයේ  උත්තරීතර  මණ්ඩලය එම ලැයිස්තුවෙන් හෝ  පරාජිත අපේක්ෂකයන් දෙදෙනෙකු පත් කිරිමට  නියමිත බව මුස්ලිම්  කොංග්‍රසයේ  මහලේකම්  හසන්  අලී  මහතා  පැවසුවේය.

පක්ෂයේ  කටයුතු  ශක්තිමත්ව ඉදිරියට  ගෙනයාමේ  අරමුණින්  උත්තරීතර  මණ්ඩලය මෙම තීරණය ගත්  බවද අලී  මහතා  කීවේය.



අදහස් (0)

දෙන්නෙක් ගහෙන් බිමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site