IMG-LOGO

දෙන්නෙක් ගින්නෙන් බේරාගැනෙති

ඉතාලියේ මෙසිනා නගරයේ මහල් නිවසක කුස්සියේ විදුලි කාන්දුවීමකින් ගෙය ගිනිගෙන දුමාරයෙන් වැසී යද්දී එහි ආ ගිනි නිවන භටයෝ ද අතුරු වෛද්‍ය සේවකයෝ ද රෝද පුටුවක සිටි කතක හා ඇගේ සහායිකාව වූ ශ්‍රී ලංකා සේවිකාව බේරාගත්හ. ශ්‍රී ලංකා සේවිකාව සිහිසුන්ව බිම වැටී සිටියාය. ප්‍රථමාධාරවලින් පසු සිහිය ලැබ ඇය තමා හා තම ස්වාමි දුව බේරාගත් අයට ස්තුති කළාය.



අදහස් (0)

දෙන්නෙක් ගින්නෙන් බේරාගැනෙති

ලලිත්-දෝහා Monday, 25 February 2013 12:13 PM

ඒක ඒ ගොල්ලන්ගේ රාජකාරියක්. ජයවේවා!(නදී)

:       0       0

සාලිය Monday, 25 February 2013 04:41 PM

ඒවා පින්සිද්ද වෙන වැඩ (දී)

:       0       0

පිටිගල Monday, 25 February 2013 12:16 PM

ලංකාවේ ගිනි බටයෝ ගියානම් වෙන්නේ මොකක්ද කියලා අපිට හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

පහන් Monday, 25 February 2013 01:24 PM

ඇවිලුණු ගිනිදැල් නිවි නිවී යා...ද්දී ඈ මට හමුවුවා ... කියන්නේ ගිනිනිවන භටයාට පෙම්වතිය හමුවූ හැටිලු . (නි)

:       0       0

සූකිරි Monday, 25 February 2013 09:42 AM

මතකද ලංකාවේ ලඟදි ගින්නක් ඇති වෙද්දී ගිනිභටයෝ හිටපු හැටි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 605 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site