මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර පැවැති වයස 19 න් පහළ පළමුවැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් ත‍්‍රිත්ව විදුහල පළමු ඉනිමේ ජයක් ලැබීය. තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වු දිනුක් වික‍්‍රමනායක හතරේ පහර අටක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 105 ක් ලබා ගත්තේය. මහනාම විදුහල පළමු ඉනිම 176 (කේ.දයාලන් 32, දිලූක සිල්වා 34, නවීන් සිල්වා 32, ගයාන් පෙරේරා 30, ලක්‍ෂාන් ජයසිංහ 45/5, අකිල ජයසුන්දර 42/3) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 17 (ජනිෂ්ක පේ‍්‍රමසිිංහ 5/2) ත‍්‍රිත්ව විදුහල සියලූ දෙනා දැවී 224 (ජනිෂ්ක පේ‍්‍රමසිංහ 15, අකිල ජයසුන්දර 22, දිනුක් වික‍්‍රමනායක 105, අර්ජුන ජයසිංහ 30, පවන් දේවින්ද 7/2, සී.වික‍්‍රමආරච්චි 54/3, නයන ප‍්‍රභාත් 49/2)
2025 නොවැම්බර් මස 04
81
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිනුක් (105) ගෙන් ශතකයක්