IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දෛනික කොවිඩ් මරණ 150 ඉක්මවයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 156 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,620 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි අය 87 දෙනෙක් සහ කාන්තාවෝ 69 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 121 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 35 දෙනෙක් ද වෙති

 



අදහස් (9)

දෛනික කොවිඩ් මරණ 150 ඉක්මවයි

ප්‍රියංක Thursday, 12 August 2021 08:36 PM

රුසියානු සංචාරකයින් ලංකාවෙන් යනතුරු රට වහන්න බෑ.. කියලා තීරණ තීන්දු ගන්න අය කිව්වලු...

:       0       1

rajith Thursday, 12 August 2021 09:56 PM

අහිංසක මිනිස්සු, ජනතාව අන්ත අසරණ වෙලා කාගේ පිළිසරණක්ද ?

:       0       2

ragith Thursday, 12 August 2021 10:14 PM

හමුවුණේ එක් ආසාදිතයයි: කැන්බරා ලොක්ඩවුන්... අපේ රටට වුණු වින්නැහියක්.... අන්ත අසරණ වෙලා ජනතාව... දේශපාලකයින් විකාර කරනවා...

:       0       3

Chamara Thursday, 12 August 2021 10:28 PM

දැන්වත් වහපල්ලා පෙරේත දේශපාලුවනි, මොන විනාශයක්ද මේ රටට වෙන්නේ...!!! 

:       0       2

Rata Perata Friday, 13 August 2021 03:00 AM

අර හොඳටම කරපු එකා පේන්නවත් නෑනේ හැබෑවටම

:       0       1

kapila Friday, 13 August 2021 08:48 AM

මිලියනයකට දෛනික මරණ අනුපාතය අතින් අපි ලෝකයේ 11 වෙනියා. කොහොමද කාර්ය සාධනයේ ප්‍රගතිය. වර්ල්ඩෝමීටරය බලන්න.

:       1       2

Dumindu Friday, 13 August 2021 09:17 AM

ලොක් ඩවුන් නම් කරන්න එපා මහත්තයෝ තව මැරෙනවා මදි

:       0       2

Sri Lanka Friday, 13 August 2021 12:53 PM

බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ

:       0       1

Akila Friday, 13 August 2021 01:14 PM

හැමසරේම ලොක් ඩවුන් කරන එක නෙමෙයි මේකට විසදුම , සමාජයේ ඉන්න රෝගීන්ව හඳුනාගෙන පැතිරෙන එක වළක්වා ගන්න ඕනේ , ඒකට දෛනික PCR ප්‍රමාණය මිට වඩා 10 ගුණයකින්වත් වැඩිකරනන ඕනේ , අර චිනේ වූහාන් නගරයෙන් ආසාදිතයන් පිරිසක් හමුවුනා කියල ඒ ගොල්ලෝ එම නගරයේ සිටින මිලියන් 11ක්ට ම PCR කරනවා මේ දවස් වල .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site