(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 17 දෙනකු ඊයේ (8) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (9) තහවුරු කළේය.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 111ක් වන අතර මෙය දිනක් තුළ සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,222 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 56 දෙනෙක් සහ කාන්තාවෝ 55 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 90 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 21 දෙනෙක් ද වෙති
2025 නොවැම්බර් මස 17
24
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
872
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දෛනික කොවිඩ් මරණ 100 ඉක්මවයි
පිටිගල මිලානෝ Monday, 09 August 2021 08:48 PM
කොවිඩ් මරන ආදාහනය වේගවත් කිරීමට උපදෙසක් විපක්ශ නායකතුමාගෙන්වත් ගන්න බලමුද?
සමිත සේනක අලුත්ගමගේ. Monday, 09 August 2021 09:25 PM
අනේ දෙවියනේ .. මේ පුංචි රටේ දිනකට වසංගතයක් නිසා මිනිස් ජීවිත 111 ක් දිනකට මියයන මට්ටමකට ළඟා වෙලා.දේශපාලකයන් කියන්නේ සුරංගනා කතා.ඒත් ඒවා එකක්වත් ප්‍රායෝගික නැහැ.අනේ මිනිසුනේ උඹලා අපි හැමෝම පෙර සංසාරේ බලවත් අකුසල කර්ම කරලා ඇති සමහරවිට .. නොඑසේ නම්,අපට මෙසේ වේවිද ? අඩුම තරමේ නුවණැති දේශපාලනඥයන් ලබන්නවත් අපි උඹලා පිංකොට නැති හැටි.කරුමෙක මහත ... !!!
තිලක් Monday, 09 August 2021 09:39 PM
සීඝ්‍රයෙන් ඉන්දියාව /ඉන්දුනීසීයව වෙත පා නගමින් පවතී, වයසක මිනිස්සු,අත්දැකීම් ඇති මිනිස්සු බේරාගැනීමට උත්ඝෝෂණය කරමු. ආර්ථිකය පසුව හදාගනිමු
Ratne Monday, 09 August 2021 10:09 PM
හොඳට කළා
Yasantha Tuesday, 10 August 2021 09:16 AM
කරුණාකර වහාම ඇඳිරි නීතිය අවශ්‍යයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්න, නමුත් එන්නත ලබා ගැනීමට ජනතාවට පමණක් ඉඩ දෙන්න.
wipula anandasiri Tuesday, 10 August 2021 02:06 PM
මොන දුකක් ද