කළුතර කළු ගඟේ පාලම උඩින් ගඟට වැටුණු දෙදරු පියකු සොයා නාවික හමුදා කිමිදුම්කරුවෝ ගං මෝය අසළ සෝදිසියක් ඇරැඹූහ. එම පුද්ගලයා ගඟට පැන්නේදැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.
ගඟේ ජල මට්ටම ද වැඩි වී ඇත.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙදරු පියකු කළු ගඟට වැටිලා
සෙන්තිල් Thursday, 16 May 2013 08:59 PM
රුපවතී ගඟේ නාන්නේ මොකක් ඇදගෙනද? (නි)
වරුණ Thursday, 16 May 2013 03:47 PM
හෙට අනිද්දා බේරුවල පැත්තෙන් හරි මොරටුව පැත්තෙන් හරි එලියට ඒවි. (නි)
පුබුදු Thursday, 16 May 2013 04:05 PM
විදුලි බිල ආවද දන්නේ නැහැ (නි)
චන්දි Thursday, 16 May 2013 11:37 PM
අනේ පව් දරු දෙන්නා (නි)
චන්දි Thursday, 16 May 2013 11:40 PM
පුබුදු කිවුවා වගේ විදුලි බිල ඇවිල්ලද දන්නේ නැහැ නේද ? (නි)
චන්කු Friday, 17 May 2013 01:42 PM
මැණික් හොයන්ඩ පැන්නද දන්නේ නැහැ. බඩ ඉරිගු ගොවියෝද දන්නේ නැහැ.(නදී)
සමන් Thursday, 16 May 2013 06:15 PM
රුපවතී ළඟ හිටියා නම් ජබෝග් ගාලා පැනලා බේරාගෙන! එයාට හොදට ගංගාවල පීනන්න පුළුවනි! (නි)