IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෙදෙනෙක් මරුට

කඩුවෙල කොතලාවල මහා පාරේදී අද අලූයම පෞද්ගලික බසයක ගැටී මෝටර් රියේ රියැදුරා ඇතුළු දෙදෙනෙක් මරුමුවට පත්වීයැයි නවගමුව පොලීසිය කියයි. ඔවුන් නාරාහේන්පිට පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.



අදහස් (0)

දෙදෙනෙක් මරුට

සුගත් බණ්ඩාර ගොතටුව Sunday, 01 April 2012 01:18 PM

ඇති යන්තම් ඔහොම ගියා.

:       0       0

සිසිර Sunday, 01 April 2012 01:20 PM

පුද්ගලික ආයතන ප්‍රවාහනය ලබාදෙද්දී සැලකිලිමත් විය යුතුයි. අඩු මුදලට ප්‍රවාහන සේවය ලබා ගැනීම නිසා සිදුවූ දෙයක් මේක.

:       0       0

ප්‍රසන්න Sunday, 01 April 2012 01:56 PM

තවමත් මාර්ග නීති ගැන රජයේ අවධානය මදි.

:       0       0

සම්පත් Sunday, 01 April 2012 03:52 PM

ඇත්තටම දුකයි සමහර බස් හිමියන්ට ඉස්සරහට එම් එකෙන්වත් දුවන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. ඒත් මේ හැම දෙයකටම මුල රටේ ආර්ථිකය.

:       0       0

මේනක Sunday, 01 April 2012 04:20 PM

ලංකාදීපයේ පළ කරන අදහස් ලංකාදීපයට පමණක් සීමා නොකොට වග කිව යුතු බලධාරීන්ටත් දන්නවනවානම් හොදයි.

:       0       0

ආනන්ද Sunday, 01 April 2012 10:43 AM

කට්ට නැති ටයර් සහිතව බස් එක ධාවනය කිරීමේන සිදුවූ අනතුරක් බව පෙනේ.

:       0       0

රොෂාන් කොඩිකාර Sunday, 01 April 2012 10:57 AM

බලන්න මේ පෙරළුණු බස් එකේ ටයර් දිහා මේවගේ ටයර් දාගෙන බ්‍රේක් ගැහුවට නතර වෙයිද ? මේවා හොයාල බලන්නේ නැති එකේ අඩුම ගානේ ඒ කොට්ඨාශය භාර පොලීසියෙන් වත් මේ බස වල බලපත්‍ර හොයලා බලනවනම් හොදයි. ගොඩක් අය වාහනයක් අතට ගත්තම තමන් විතරයි මේ පාරේ යන්නේ කියලා හිතාගෙන තමයි රිය පදවන්නේ. මොකක් හරි අනතුරක් තමන්ට විතරක් වෙනවනම් කමක් නැහැ. ඕකෙන් තව කී දෙනෙක්ගේ ජීවිත අනතුරේ දානවද ? අපේ රටේ නීති වහාම සංශෝධනය කළ යුතුයි. දැඩි දඩුවම් වගේම ගොඩක් ලොකු දඩ ගැහුවනම් ඕවා නිකන්ම හරියාවි.

:       0       0

නිහාල් Sunday, 01 April 2012 11:48 AM

මාර්ගේ නීති කඩකරන අයට වෙන දේවල් මේ .මොනේ දේ කලත් පොලිසිය මොනවද කරන්නේ නිකම් බලාගෙන ඉන්නව

:       0       0

නුවන් Sunday, 01 April 2012 12:00 PM

හොද පුවතක්

:       0       0

පෙරුබාහරන් Sunday, 01 April 2012 12:49 PM

හොද වැඩේ මගමරුවන්ට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site