(සමන් පාලිත නානායක්කාර)
බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමනත්වීම නිසා මගීහු පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි.
මෙම බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බවත් බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බවත් බස් රථයේ රියදුරු ගේ දස්කමින් සිය ජීවිත බේරා ගැනීමට හැකිවූ බවත් එම බස් රථයේ සිටි මගීහු පැවසූහ.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි
thepaanis Monday, 30 January 2023 04:28 PM
මේ ඉන්දියාවෙන් ගෙන්වපු අලුත් බස් නේද? තිරිංග ක්‍රියාවිරහිතයි..?
Shantha - Qatar Monday, 30 January 2023 06:19 PM
දැන් මෙතැනදී බලන්න ඕනෑ... බස් එකේ අඩුපාඩුද? රියදුරු මහත්තයාගේ දක්ෂකමද?
චන්දන Monday, 30 January 2023 08:59 PM
රියදුරු ගේ ඉවසිලිමත් බවත්, තැනට සුදුසු නුවණත් පහල කරගනිමින් පෙන්වපු දක්ෂතාව ඉහලින් ම අගය කල යුතුය . සැබවින්ම දක්ෂ රියදුරෙකි .
mihiraTuesday, 31 January 2023 12:14 PM
අනිත් රටවල මෙවැනි අනතුරු වලදී ඉස්සෙල්ලාම කරන්නේ රියදුරාගේ රුධිරය පරීක්ෂා කිරීමයි .ඒක උනාද?
Roshan Monday, 30 January 2023 07:13 PM
මේ අලුතෙන් ගෙනාපු බස් නෙමෙයි...
LallaMonday, 30 January 2023 11:07 PM
ඩිපෝවේ කාර්මික ශිල්පීන්ගේ නොසැලකිලිමත් වෘත්තීය නොවන වැඩ. අවම වශයෙන් දිගු ගමනකට පෙර බස් රථ පරීක්ෂා කර නැත
Ruhunu Monday, 30 January 2023 05:09 PM
ප්‍රයිවට් බස්වල වගේ අඩු මාසෙන් ඉපදිච්චි රියදුරන් වගේ නෙවෙයි. සීටීබී... එකේ ඉන්නේ පලපුරුදු රියදුරන්. ඔබගේ දක්ෂ ක්‍රියාව අපි අගය කරමු.
Don perea Monday, 30 January 2023 06:28 PM
මේඩ් ඉන් ඉන්දියා...
arschfikaaMonday, 30 January 2023 11:25 PM
එහෙමනම් ගනින්කෝ සුරුට්ටුවෝ ශ්‍රිලංකාවේ හදපු බස්
Sarath Dharmakeerthi Monday, 30 January 2023 11:25 PM
කල්පනාකාරීව කටයුතු කරමින් මගී ජනතාවගේ ජීවිතත් බේරාගෙන බරපතල ඛේදවාචකයක් මගහැරගත් දක්ෂ රියැදුරු මහතාට ජාතියේ ප්‍රණාමය.
HARAMANISTuesday, 31 January 2023 03:45 PM
පුතානො ඩයිවු කරානම් කොහොමද?
Sahan Tuesday, 31 January 2023 01:46 AM
ඔබගේ වීර ක්‍රියාවට අපි හිස නමා ආචාර කරනෙමු.
Gamini Tuesday, 31 January 2023 05:00 AM
මීට පෙරත් මෙවගෙ සිද්දික් වෙලා. බස් ඒක මෙ වගෙ කන්ඩියකට අල්ල CTB රියදුරු මහතෙක් දිවි පිදුව මට මතකයි. ඵ්‍රයිවට් බස් ඒකක මෙ වගෙ උනනම් කටත් කලින් රියදුරයි කොන්දොස්තරයි පැනල දුවන්නෙ.
isuru Tuesday, 31 January 2023 11:06 AM
වීරයෙක්...!!!
jayantha Wednesday, 01 February 2023 07:38 AM
මෙන්න පාර්ලිමේන්තු යැවිය යුතු බුද්ධිමත් මිනිස්සු. ජයවේවා