දත් පරීක්ෂා කරගන්නට කැලණිය දළුගම දන්ත වෛද්‍යවරයකු වෙත ගිය හතලිස් හැවිරිදි දෙදරු මවකගේ පියයුරු ස්පර්ශ කළ රාගම රෝහලේ දන්ත වෛද්‍ය ආර්.ඒ. ප‍්‍රසාද් රණසිංහ, මහර මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය ඉදිරිපිටදී එම කාන්තාවට දෑත් එකතුකර ආචාර කර සමාව ගත්තේය.
ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.
ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දත් දොස්තර කතකගෙන් සමාව ගනී
ප්‍රභාත් Friday, 04 May 2012 12:59 PM
ඇත්තටම සතුටුයි, රටේ නීතිය කාටත් පොදුයි...
බුද්ධික Friday, 04 May 2012 01:09 PM
මේ වගේ අයට මෙවැනි දඩුවම් මදි...
රුවන් Sunday, 06 May 2012 12:07 PM
අනේ . දොස්තර මහත්තයා බැදලද දන්නේ නැ (ස)
සම්පත් Friday, 04 May 2012 01:33 PM
අනේ ජීවක පරපුරකට ගිය කල.
අලිබබා Friday, 04 May 2012 01:40 PM
ඔය දත්පරික්ෂා කොරනකොට සමහරවිට ඔය පියයුරු වල අත්වදිනවා.
බණ්ඩාර Friday, 04 May 2012 02:18 PM
හොද පරීක්ෂණයක්නේ කරලා තියෙන්නේ මේ මහත්තයා
අමල් Friday, 04 May 2012 02:20 PM
පව්කාර දොස්තරලා...
මලී Friday, 04 May 2012 02:58 PM
ගොඩක් දොස්තරලට තමන්ගේ අත් දෙක පාලනය කර ගන්න බෑ. ගෑණු අපි නොවැ ඒක දන්නේ...
චමීර Friday, 04 May 2012 06:08 PM
අනේ සංසාරේ
ලංකා පුතා Friday, 04 May 2012 07:07 PM
ආයි නම් ගෑනු කට්ටිය මෙතෙන්ට යන එකක් නැතිවෙයි
මාතර මල්ලි Friday, 04 May 2012 07:10 PM
දොස්තර මහත්තයා කායික වෛද්‍යවරයෙකුත් වෙනවද දන්නේ නෑනේ
තුෂාරි Friday, 04 May 2012 08:43 PM
පොඩ්ඩක් ඇල්ලුවට මුකුත්වෙන්නේ නෑ...ඕව ලොකුවට හිතුවම තමයි කරදර වෙන්නේ, දොස්තරට තිබුන අහල බලන්න,
හරන් Saturday, 05 May 2012 08:49 PM
දොස්තරල බඳින ගෑනු තමයි මෝඩ
අමල් සමරවීර - මාලදිවයින Friday, 04 May 2012 10:20 PM
පියයුරුවල දත් තියෙන කාන්තාවක් ගැන ඇහුවමයි !
කිරිමලී Friday, 04 May 2012 11:08 PM
පියයුරු තියෙන කට්ටිය නම් ආයි යයි......හොද පරීක්ෂණයක්නේ කරලා තියෙන්නේ . ආයි නම් ගෑනු කට්ටිය මෙතෙන්ට යයි........ගෑණු අපි නොවැ ඒක දන්නේ...
ආදිල් Sunday, 06 May 2012 01:29 AM
අපෝ දැන් දොස්තරල ළඟට යන්නත් බයයි....
සරත් Friday, 04 May 2012 11:43 PM
කට්ටිය දැන් වෙනදට වඩා එතනට යයි......(ස)
ඉරොෂ් Saturday, 05 May 2012 12:26 AM
ඉදිරියට ඇවිත්තියෙන නිසා නල දතක් කියලා හිතුවද දන්නේ නෑ......(ස)
රන්සි Saturday, 05 May 2012 01:08 AM
සමහර විට එතනත් දත් තියෙන්න ඇති....
බුද්ධික Sunday, 06 May 2012 05:26 AM
දැන් රට යන තැන තමයි....මේ
ටී.එස් Friday, 04 May 2012 11:05 AM
ප්‍රසව හා නාරි වෙදෙක් උනා නම් ඔය කරදර නෑනේ.
ජනක Friday, 04 May 2012 11:10 AM
හරියට වැඩේ කරන්න දෙන්න නැතුව ඇති....
නිමල් Friday, 04 May 2012 11:12 AM
දත් ගලනවා ඇර වෙන වැඩ බෑ..... (ස)
කලුතර මල්ලී Sunday, 06 May 2012 08:03 AM
ගලවපු දත වැටුනේ එතනටද දන්නේ නෑ නේ....
කෙනත් Saturday, 05 May 2012 01:41 AM
ඇයි දත් තියෙන්න කටේ විතරයෙයි
හිරාන් Sunday, 06 May 2012 08:26 AM
මාර වැඩේ නේ.....නිකන් වදින්න ඇත්තේ...
විදුප Saturday, 05 May 2012 03:16 AM
මහජන මුදලින් උගත් මානසික ලෙඩෙක්..
කිං බාර්නට් Saturday, 05 May 2012 03:41 AM
පැයක් අතපත ගාද්දිවත් කියන්න එපායැ අමරුව තියෙන්නේ දතේ කියලා
Fernando Saturday, 05 May 2012 04:13 AM
දෑන් ඉතින් යයි බොරුවටත් දත් පෙන්නන්න.
ආනන්ද Friday, 04 May 2012 11:49 AM
දත්නම් දත් .වෙන දේවල් බෑ... (ස)
ජයසේන Friday, 04 May 2012 11:52 AM
නියමයි ලංකාදීප. මෙවැනි පුද්ගලයින්ගේ නම් ගම් හෙලිකල යුතුයි. එතකොට මේ වගේ අනිත් දොස්තරලත් පාඩමක් ඉගෙන ගන්නවා.