IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දැඩි කොන්දේසි මත බැසිල්ටත් ඇප

ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය නියෝග කළාය.

ඇපකරුවන් දෙදෙනෙකු රජයේ සේවකයන් විය යුතු බවටත්, ඇප කරුවන් දෙදෙනකු ළඟම ඥාතීන් විය යුතු බවටත්  කොන්දේසි පැනවිනි.

රිමාන්ඩ් බාරයේ සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී. තිලකසිරි ද එම කොන්දේසි මතම ඇප ලැබූහ.

DSC_0778 DSC_0783 DSC_0797

ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ



අදහස් (0)

දැඩි කොන්දේසි මත බැසිල්ටත් ඇප

ලංකා Monday, 15 June 2015 09:07 AM

කමක් නැහැ එක්කෝ. මහින්දත් එක්ක නැගිටිමුකෝ.(හේ)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 15 June 2015 09:10 AM

නන්ද ලාල් කිව්වා වගේ ගෙවන වාට්ටුවේ ගත්තු බෙහෙත් ටික දිගටම ගන්න. (ම)

:       0       0

දුමින්ද Monday, 15 June 2015 09:37 AM

දෝෂාභියෝගය අත්සන් නොකරම පින ළුල දිලා (ම)

:       0       0

කමල් Monday, 15 June 2015 09:53 AM

කෝ සත්‍යපාල, තවම වැඩේ වෙන්නේතෙය්. (ම)

:       0       0

ඉසුර Monday, 15 June 2015 10:21 AM

ඇප ලබාගන්න හොරකම් කරපු සල්ලි සැහෙන්න වියදම් කරලා වගෙයි. ඇප ලබාදෙනවාට විරුද්ධ නැහැයි කියපු අය හෙට අනිද්දම තට්ටු ගෙවල් ගහන හැටි බලන්න පුළුවන්. (ම)

:       0       0

චතුරි Monday, 15 June 2015 11:50 AM

යහපාල ඔයාද රජයේ සේවකයා බැසිල්ට අැප දුන්නු. රජයට හිග මුදල් කන්දරාව. ලියන්න ඉලක්කනුත් නැහැ. ඇපේ ලක්ෂ 20 මේ ඇප දුන්නු දෙන්න බැසිල්ව පිටේ තියන් දියයටින් පිනාගෙන. ඇමරිකාවට එයිද දන්නේ නැහැ (බ)

:       0       0

කමන්ත Tuesday, 16 June 2015 09:56 PM

මම ජනපති උනානම් මම මෙවැන්න්නට මරණ දඩුවම් නියම කරනවා. ඔහු අපේ මුදල් සොරකම් කළා. ඒ මුදල් විදේශ රටවල ආයෝජනය කළා. ඔහු ඩුබායි වල හෝටලයක් හැදුවා. (නදී)

:       0       0

ඉන්දික ක්‍රිෂාන්ත Monday, 15 June 2015 04:06 PM

පොඩි මිනිහෙක් කිතල බිත්තර ටිකක් අහුලාගෙන ගියාට 30000 දඩ , රටේ සල්ලි ටොන් පිටින් ගිල්ල මේ වහන්සේලාට ලක්ෂ එකයි දඩය , මාර නීතිය නේ ,පොඩි එකාට එකක් ලොකු හොරුන්ට එකක් ,හෙන ගහපන් මෙකලාට (බ)

:       0       0

නන්දලාල් -ප්‍රංශය Monday, 15 June 2015 08:33 AM

නියමයි නේ මෙයාට පනාවපු කොන්දේසි ටික නම්. නඩු ඉවර වෙනකම් වලව්වට වෙලා තමා ඉන්න වෙන්නේ, බැසිල් මල්ලිට. "රක්ෂිත බන්ධනාගාරයේ ගෙවන වාට්ටුවේ " හිටිය කාලේදී ලබාගත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටත් අමතක කරන්න එපා....(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 18 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site