IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දඩයම වරදී

ගෝන මස් සහ තුවක්කුවක් ද රැගෙන ත්‍රී රෝද රථයකින් යමින් සිටි තිදෙනකු අඹේවෙලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.  



අදහස් (0)

දඩයම වරදී

උපාලි Monday, 20 May 2013 11:09 AM

කට්ටිය ළඟ ගෝන මස්, තුවක්කු, ත්‍රී වීලර් තිබුනට සල්ලි තිබිලා නැහැ වගේ. (නි)

:       0       0

දයා අලහාකෝන් Monday, 20 May 2013 11:39 AM

වෙසක් මාසය ඇරඹුනා විතරයි. ගෝනා මස්.. අනේ බුදු පා පහස ලද මාගේ දේශය..? (ස)

:       0       0

සේරම් පැරිස් Monday, 20 May 2013 01:39 PM

උපරිම දඬුවම් දෙන්න ඕනෑ. මේ වෙසක් මාසය කියලවත් සලකා නැහැ. (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 20 May 2013 10:36 AM

අනේ අපේ හෙළයන්ට මේ වගේ අපහාස කරන්න එපා. මේ ගොල්ලෝ සත්ව ගොවිපලට ගිහින් එන ගමන්. (නි)

:       0       0

වරුණ Monday, 20 May 2013 10:57 AM

ගාල්ල පැත්තට ගෙනියන ගමනද දන්නේ නැහැ අහු වුණේ?මොකද ගෝන මස් කන්න කැමති අය වැඩිපුර ඉන්නේ එහෙනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site