IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


දඩයක්කරුවෝ කොකා පෙන්නති

යාල ජාතික වනෝද්‍යානයේ මුවන් තිදෙනකු මරා මස් කද බැදගෙන ගිය දඩයක්කරුවන්ගෙන් පිරිසක් උඩට වෙඩි තබමින් පැන ගිය බවත් එක් සැකකරුවකු පමණක් අල්ලා ගත් බව වනජීවි නිලධරයෝ කියති. සේවක හිඟය නිසා මෙම වැටැලීමද හරියට කැරගත නොහැකි බවද ඔවුහු පවසති. යාල සතුන් මැරීම නතර කරන ලෙස සිතුල් පව්ව රජමහා විහාරාධිපති වැටරඹ හේමරතන හිමියන් වනජීවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාගෙන් ඉල්ලා විසි හතර පැයක් යන්නට පෙර මේ සිද්ධිය වාර්තා විය.



අදහස් (0)

දඩයක්කරුවෝ කොකා පෙන්නති

ගාමිණි අමරසිංහ Wednesday, 07 September 2011 05:40 AM

විවිධ දුෂ්කරතා මැද රාජකාරී කරන වනජීවී නිළධාරීන්ගේ උත්සහය අගය කළ යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site