(යොහාන් භාසුර)
රටතුළ පවතින නියඟය හේතුවෙන් වනාන්තර තුළ ජලය හිඟවීම හේතුවෙන් ජල සොයා එන වන සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික දුරකථන අංශය වන 1992 ට දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේ ජල සොයා එන වන සතුන් ජලය පානය කරන කුඩා ජලාශවලට විෂ දමා සතුන් දඩයම් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවත් විෂ ශරීරගත වීමෙන් මරණයට පත්වන සතුන්ගේ මස් අනුභව කිරීම මිනිස් සිරුරට අහිතකර බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඩයක්කාරයන් ගැන කියන්න අංකයක්
Galkotuwe Gedara Suneth Hemantha Kumara Friday, 18 August 2023 05:05 PM
ඔය වැඩේ ප්‍රායෝගික නෑ. සාමාන්‍ය මිනිස්සු කැලේට යන්නේ නැති නිසා දඩයම්කරුවන් දකිනවා හරිම අඩුයි. හොඳම විසඳුම ආමි හරි, එස්ටීඑෆ් හරි දාන්න ඕනේ...
Nishan Sunday, 20 August 2023 03:12 AM
ඩ්‍රෝන කැමරා දැම්මා නම් ඔක්කොම හොරු අල්ලන්න තිබුණා නේද? බොරුවට අංක දිදී ඉන්නැතිව... ?