පාකිස්තානයෙන් කන්ටේනර මගින් දොඩම් ගෙන්වා පාකිස්තාන ව්‍යාපාරිකයකුට ඇමෙරිකා ඩොලර් 41354ක් (රුපියල් 5417374 ) වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ වාර්තාවක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට ඉදිරිපත් කළේය.
ප්‍රසන්න කුමාර නම් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාට කන්ටේනර හතරකින් දොඩම් පෙට්ටි 1364ක් එවූ බවත්, ඔහු රුපියල් පනස් තුන් ලක්ෂයකට එවූ චෙක්පත අගරු වී යැයි ලාහෝරයේ අහමඩ් ෂාෂාඩ් රහස් පොලිසියට කියා ඇත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දොඩම් ගෙඩියෙන් පනස් හතර ලක්ෂයක් වංචා කරලා
සත්‍යයා Wednesday, 23 July 2014 03:30 AM
පකිස්තානය ඉඳ හිට ලංකාවට හොඳ දේවලුත් එවනවා. හැබැයි අපේ රටේ හොරු ඉන්නවා කියන එක නම් අමුලික බොරුවක්. (නදී)
ඉසුරන්දි Wednesday, 23 July 2014 05:25 AM
එක කාලයක් අර්තාපල් අස්සේ කුඩු ගෙනාව. දැන් එක එක ක්‍රම මගින් කුඩු ගෙන්වනවා. කොහොම උනත් මේ ලාංකිකය කරලා තියෙන්නේ ගුණමකු වැඩක්. ගනු දෙනු කරද්දී විස්වාසය මත හැම දෙයක්ම සිදුවෙන්නේ. මේවා පලුදු කළාම හැමෝටම බලපානවා ව්‍යාපාර කරද්දී. (නදී)
කාන්ති Tuesday, 22 July 2014 01:21 PM
පාකිස්ථානය එක්ක කරන ගනු දෙනු නම් කොහොමටත් ඇඟට ගුණ නැහැ. මේකෙන් පාඩුව එහෙට වුනාට මේ එහෙට මෙහෙට ආනයන අපනයන කරනවා කියලා මොනවා සිද්ධ වෙනවද දන්නේ නැහැ. මම කියන්නේ මේ ගැනම නෙවෙයි පොදුවේ දැන් වෙන සිද්ධි නිසා. (අ)
ගාමිණී - සිරි Tuesday, 22 July 2014 02:32 PM
කෝට්ටේ පැණි දොඩම් රසයි ! නාවල අන්නාසි රසයි ! ඒ එදා කියමනක්.. පැණි දොඩම් වගාව ලංකාවේ හතර දිග භාගයේ සරුවට වගා කල හැකිව තිබියදී ,රටේ මුදල් අනවශ්‍ය පරිදි පිටරට වලට ඇදී යාම වලක්වා ගැනීම අදාල ඇමති වරුන්ගේ සම්පුර්ණ වගකීමක් ! (අ)
ධම්ම Tuesday, 22 July 2014 05:50 PM
මේවා දොඩම්ම කියලා ෂුවර්ද? පකිස්තානයත් එක්ක කල ගනුදෙනුවක් නිසයි එහෙම ඇහුවේ. (අ)
දයා අළහකෝන් Tuesday, 22 July 2014 11:17 PM
පාකිස්තානයෙන් ගෙන්වූවා නම් පොඩ්ඩක් සොයාබලන්න වෙයි (නි)
කලීල් Wednesday, 23 July 2014 11:04 AM
පකිස්තානයෙන් අබ ගෙනාවත් සැකයි (නදී)