බේරුවල දී කාරයක වැදී තිදෙනකු තුවාල වීම සම්බන්ධයෙන් සැකපිට කාරය පදවාගෙන ගිය බව කියන දොඩම්ගොඩ පොලිසියේ ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දොඩංගොඩ ඕඅයිසී අත්අඩංගුවට
කුමාර් Thursday, 25 June 2015 12:03 PM
නීතිය මකුණු දැලක් වගෙයි ලංකාවේ. කාක්කෝ කඩාගෙන යනවා, මැස්සෝ පැටලෙනවා. (නි)
ඉසුරු Thursday, 25 June 2015 02:31 PM
නීතිය සැමටම පොදුවිය යුතුයි (නි)
ඉසුරන්දි Thursday, 25 June 2015 07:07 AM
නීතිය කාටත් පොදුයිනේ. (නි)