රෝහල් සේවකයකු වන පියා මව සමග එක්වී මත්පැන් බී නව හැවිරිදි දියණියටද මත්පැන් පොවා ඇතැයි මතුගම උසාවියේ නඩුවකදී සඳහන් විය. දියණිය ළමා නිවාසකට යැවූ මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අඹුසැමි යුවළ රිමාන්ඞ් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දූට රහමෙර පෙවූ ජෝඩුව රිමාන්ඞ්
මිලාන් Wednesday, 14 November 2012 03:37 PM
මේනම් දෙමාව්පියන් නෙමෙයි සත්තු දෙන්නෙක් (ස)
අසේල Wednesday, 14 November 2012 03:40 PM
මේකටත් රජයේ වැරැද්දක් කියාවිද දන්නේ නෑ අපේ අය ? (ස)
ශ්‍රියානි Wednesday, 14 November 2012 08:54 PM
ස්ත්රිවර්ගයාටම නින්දාවක් ගෙන දෙන මැයට අනුකම්පාකරන්න. කිසියම් පුද්ගලයෙකු පහත්ක්රියාවක් කලාම ඔහුගේ එම පහත් ක්‍රියාව හෙලානොදැක ඔහුගේ ජාතිය ආගම පලාත සෙවීම මොනතරම් පහත් ක්‍රියාවක්ද? මිනිසා වසලයෙකුවන්නේ උපතින් වත් ජාතියෙන් වත් කුලයෙන් වත් නොව ඔහුගේ කායික වාචසික මානසික ක්‍රියාවන්ට අනුව බව ලොවුතුරා බුදුරජාණන්වහන්සේගේ දේශනාවයි. එසේනම් මෙම පහත් ක්‍රියාව කර ඇති දෙමව්පියනුත් හිල්මිත් අයවන්නේ කුමන මනුස්ස ගණයටද යන්න ඔබම තීරනය කරන්න.
පද්මි Thursday, 15 November 2012 11:39 AM
සැබෑ වෙනසක්. ආශ්චර්යයට යනකොට වෙන දේවල් වෙන්න ඕනෑ මේ. (නි)
හිම්සර Wednesday, 14 November 2012 08:56 PM
අප්පෝ .....අයෙත් දකුනේ කේස් එකක් නේද ...? (ස)
මාරසිංහ Wednesday, 14 November 2012 03:53 PM
මෙයාලා දෙමව්පියොද ඇත්තටම (ස)
චන්ද්‍රසිරි Wednesday, 14 November 2012 03:55 PM
දරුවන්ට පේන්නවත් බොන්න හොඳ නෑ (ස)
චතුල වෙරෝනා Wednesday, 14 November 2012 04:00 PM
ඉතින් පවුලෙ කට්ටිය එකට එකතුවෙලා කෑම බීම ගන්න එක හොඳ දෙයක්නෙ (ස)
හේරත් Wednesday, 14 November 2012 10:12 PM
ලංකාවත් දැන් ලන්ඩන් වගේ..අපිට කාටවත් දෙවැනි වෙන්න බෑනේ....ඔහොම යන් (ස)
පනාගොඩ මිලානෝ. Wednesday, 14 November 2012 04:02 PM
මෙය ඉතාලියේනම් සාමාන්‍ය දෙයක්. අමුත්තෙක් ගෙදරට ආවම අපෙ රටේ වගේ නෙවෙයි මත්පැන් වලින් සංග්‍රහ කරන්නේ ගෙදර ගෘහණිය. (ස)
හේරත් Wednesday, 14 November 2012 10:28 PM
ලංකාව දැන් කාටවත් දෙවැනි වෙන්න කැමති නැහැ. ඔහොම යන්. (නි)
වරුණ Wednesday, 14 November 2012 04:09 PM
ආශ්චර්යමත් මතට තිත (ස)
මල්ලිකා Wednesday, 14 November 2012 04:13 PM
අසේල, එක අතකට රජයත් වැරදියි තමයි. (නි)
ශානක Wednesday, 14 November 2012 04:16 PM
මත්පැන් කියන්නෙ පැන් වර්ගයක්නේ. (නි)
චන්ද්‍රසෝම Wednesday, 14 November 2012 04:01 PM
හොඳ දඩුවමක් දෙන්න ඕනි (ස)
කුමාර Wednesday, 14 November 2012 04:17 PM
මේ ළමයගේ දෙමව්පියන් වෙන්න බැ මේ දෙන්න නම් (ස)
චන්ද්‍රසෝම Wednesday, 14 November 2012 04:18 PM
හොඳ දඩුවමක් දෙන්න ඕනි (ස)
නිලනි Wednesday, 14 November 2012 04:34 PM
අදහන ධර්මයත් මේවට බලපානවා (ස)
සරත් Wednesday, 14 November 2012 01:16 PM
දෙමාපියන් කියන වචනේ තේරුමවත් දන්නේ නැති අය (ස)
තුෂාර Wednesday, 14 November 2012 01:08 PM
අමමපා මගේ හද පතුලේ ගැහෙනවා ශෝකේ (ස)
ලලිත් Wednesday, 14 November 2012 01:08 PM
ඉතින් මොකද අම්මා තාත්තා යන පාරෙනේ දරුවටත් යන්න උගන්වලා තියෙන්නේ (ස)
ඊවන් Wednesday, 14 November 2012 01:09 PM
මෙහෙමත් දෙමාපියෝ .....!!!! (ස)
එන්.පි Wednesday, 14 November 2012 04:34 PM
බලු බලු බලුවැඩ...... (නි)
ආනන්ද පිටබැද්දර Wednesday, 14 November 2012 01:49 PM
දෙමාපියන් දරුවන්ට ආදර්ශමත් වෙන්නේ මෙහෙමද මෙයාලනම් දෙමාපියන් වෙන්න බෑ (ස)
දීපා Wednesday, 14 November 2012 01:43 PM
අනේ කාලේ වනේ වාසේ (ස)
හිල්මි Wednesday, 14 November 2012 05:57 PM
මේක වුණේ දකුණේ. (නි)
දයා Wednesday, 14 November 2012 02:03 PM
මොන අදහසකින් මෙහෙම පෙව්වද දන්නේ නෑ නේද ? (ස)
හර්ෂන Wednesday, 14 November 2012 02:11 PM
මහ දෙන්න මරන්න ඕනි අරක්කුම පොවලා (ස)
නසාර් Wednesday, 14 November 2012 07:07 PM
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට... (නි)
බන්දුල Wednesday, 14 November 2012 02:23 PM
මේ වගේ දෙමව්පියෝ නිසා තමයි අද රටේ මේ තරම් අපරාද වෙලා තියෙන්නේ (ස)
පෙරේරා Wednesday, 14 November 2012 02:44 PM
බඩේ අමාරුවකට පොඩ්ඩක් දෙන්න ඇති (ස)
අමිල කටුනායක Wednesday, 14 November 2012 03:04 PM
කන බොන පවුලක් (ස)
චන්දු Thursday, 06 December 2012 07:11 PM
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාළේ... (නි)
සඳුනි Wednesday, 14 November 2012 03:10 PM
මේ සැබෑ මව් පියන් නොවේ..ඩී.එන්.ඒ පරීක්ෂණයක් තියන්න වෙනවා (ස)
ගාමිණී Wednesday, 14 November 2012 08:17 PM
පුදුම දෙමාපියන් (ස)