රුහුණු කතරගම මහා දේවාලයේ කිරි ඉතිරවීමේ මංගල්‍යය අද සවස සුබ මොහොතින් සිදුකිරීමෙන් පසු දේවාලය වසා දැමිණි. දුටුගැමුණු රජ දවස පටන් පැවත එන මේ චාරිත්‍රයට අනුව හෙට (14) සවස 2.00 ට විවෘත කැර අවුරුදු මංගල්‍යය පවත්වා චාරිත්‍ර ඉටුකරනු ලබයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුටුගැමුණු රජ සිරිතට කතරගම කිරි උතුරයි
රිස්වාන් Sunday, 14 April 2013 02:04 PM
කෝ මේ දුටුගැමුණු ඇමති.....?(නදී)
සාර්ප්රාස් Sunday, 14 April 2013 02:05 PM
හින්දු සිංහල මිසක් "සිංහල" අලුත් අවුරුදු නෙමෙයි.(නදී)
මුතුකුඩ Sunday, 14 April 2013 07:47 PM
වැඩේ හොද වුණත් කිරිටික දකින විට දුකයි. ළමුන් කී දාහක් කිරි ටිකක් බොන්න නොමැතිව අඩනවාද? (නි)
සෑම් Monday, 15 April 2013 03:29 PM
හොදා හොදා... (නි)