ඓතිහාසික දීඝවාපී චෛත්‍යයයේ සංරක්ෂණය අද යළි ඇරැඹිණි. මීට අවුරුදු පනහකට කලින් මෙහි සංරක්ෂණය මුලින්ම ඇරැඹීය. 1980 දී යළි එම කටයුතු ඇරැඹූ නමුත් බාහිර උපද්‍රව හා ප‍්‍රතිපාදන හිඟය නිසා අතරමග නතර විය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද හිමි ද, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසුරිය, දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර, පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහත්වරු පැමිණ සිිටියහ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සෙබළු 200 දෙනෙක් සංරක්ෂණයට හවුල් වෙති. මූල්‍ය දායකත්වය ලංකා බැංකුවෙනි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ සිසුවකුට පහර දුන් සිසුන්ගේ පන්ති තහනම් කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/03 දින පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි
පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දීඝවාපි වැඩ යළි ඇරැඹේ
චමින්ද Tuesday, 13 September 2011 10:29 AM
සාදු සාදු සසුනට පූජාවූ සියළු බිම් නැවත ලැබේවා
අජිත් Tuesday, 13 September 2011 10:49 AM
මේ මහගු පුන්‍යකර්මයට මුල් වී කරයුතු කරන සියළුම දේශපාලඥයින් ඇතුළු සෑම සියළු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබී සියළු බාධක දුරු වී මේ සත්කාර්යය සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගැමීමට ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ කුසලයෙන් හැම දෙනාටම නිර්වාන අවබෝධය පිණිසම හේතු වේවා! තෙරුවන් සරණයි!
මලින්ද Tuesday, 13 September 2011 11:10 AM
සාධු! සාධු!
චානක ලසන්ත නානායක්කාර Tuesday, 13 September 2011 01:06 PM
සිහිකර වදිමු නිදහස රැකි නියා ගරු ..!!.ජීවිතය බුදුසසුන වෙනුවෙන් කැපකළ ඒ උදාර සංඝ පීතෘ වහන්සේලා එදත් අභීතය අදත් අභීතය.!!
නුවන් Tuesday, 13 September 2011 01:19 PM
මේ රටේ බොහෝ දේශපාලඥයින් නිස්කාරනේ නාස්ති කරන අති විශාල මුදල් වලින් සුලු ප්‍රමාණයක් දුන්නත් මේ උතුම් වැඩේ ඉක්මනින් ඉවර කර ගන්න පුලුවන්. නමුත්....එහෙම ජන හිතකාමී දේශපාලඥයින් කොහෙන් හොයන්නද ලංකාවේ ?