IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දීඝවාපියෙන් තවත් ඉපැරැණි සාධක

ඓතිහාසික දීඝවාපී සෑ මළුවේ පුරා විද්‍යා කැණීම්වලදී ලෝකඩ පිළිම අටක් හමුවී තිබේ. චෛත්‍යයේ නැගෙනහිර වාහල්කඬේ කැණීම් කිරීමේදී පොළොව මට්ටමේ සිට සෙන්ටි මීටර් 35ක් ගැඹුරින් මෙම පිළිම සොයාගෙන ඇත. කි‍්‍රස්තු වර්ෂ 7-8 සියවසට අයත් යැයි සැලැකිය හැකි මෙම පිළිමවලින් දෙකක් බෝසත් හෝ සතරවරම් දෙවියකුගේ යැයි සිතිය හැකි බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් භාර අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා පැවැසීය. මෙයට අමතරව ලෝහ පහනක්, කාසි, මුදුවක් සහ එයට ඔබ්බවන ගලක්ද, මැටි ප‍්‍රතිමාවක කෙහෙරැළි ද මැටි ගඩොල් කැටයම් ද හමුවී ඇත. මෙයට පෙර කරන ලද කැණීම්වලදී ද ගව රූප, සිංහරූප, පබළු හා ශිලාලේඛන හමුවිය. ලංකා බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මත සිවිල් ආරක්ෂක බලකායේ ශ‍්‍රම දායකත්වයෙන් කැණීම් කැරෙයි.



අදහස් (0)

දීඝවාපියෙන් තවත් ඉපැරැණි සාධක

සොයිසා Monday, 11 June 2012 05:56 PM

මම ඔබට ණයගැති වෙමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site