IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


දූගේ මංගල්ලෙට යන්න අවසර පතයි

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී, මොහොමඞ් පාරුක් මරා දැමී යැයි තවත් නඩුවකින් චෝදනා ලබා බෝගම්බර හිරගෙදර සිටින මොහොමඞ් නියාස් නවුපර්ට (පොට්ට නවුපර්ට) ඔහුගේ දියණියගේ මංගල උත්සවයට සහභාගී වීමට බන්ධනාගාර නීතියේ ඉඩකඩ තිබේදැයි සොයා බලා සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධරයනට උපදෙස් දුන්නේය. නවුපර්ගේ නීතිඥවරයා මෝසමක් මගින් ඉල්ලා සිටියේ ලබන බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන මංගල්‍යයට යෑමට අවසර දෙන ලෙසයි.



අදහස් (0)

දූගේ මංගල්ලෙට යන්න අවසර පතයි

සමන් Monday, 12 September 2011 08:03 PM

දෙන්න එපා

:       0       0

dunhida Monday, 12 September 2011 08:12 PM

යන්න දෙන්න එපා පැනල යයි. දරුවන් ගැන හිතන්න තිබ්බේ වැරදි වැඩ කරන්න කලින්.

:       0       0

ආනන්ද Tuesday, 13 September 2011 08:09 AM

පැනලා යන එක නැවැත්වීම ආරක්ෂක අංශයේ වගකීම .. දුවගේ මංගල්‍යට යන්න ඉඩදීම මනුස්සකම

:       0       0

නිමල් විල්ලමුණි Tuesday, 13 September 2011 08:26 AM

වෙන රටවලනම් මරණ දඬුවම ඇයි මේ හුරතලේ...

:       0       0

රත්නායක Tuesday, 13 September 2011 10:03 AM

දරුවන් ගැන හිතන්න තිබ්බේ වැරදි වැඩ කරන්න කලින්.

:       0       0

සුවිනීතා Tuesday, 13 September 2011 09:54 AM

මෙයානම් කොහොම හරි මගුලට යයි නමුත් මෙයා මරාපු මිනිස්සුන්ගේ දරුවෝ බලා ගන්නේ කවුද

:       0       0

අනෝජ් මධුක Tuesday, 13 September 2011 09:59 AM

කියවීමට නොහැක අකුරු වෙනස් වී ඇත විසඳුමක් දෙන්න

:       0       0

සමන් වෙළගෙදර Tuesday, 13 September 2011 10:23 AM

ඔන තරම් කළින් රෑට රෑට ගිහින් ඇවිත් ඇති මේපාර දවල් යන්න ඕන නිසා වෙන්න ඇති ඉල්ලන්නේ

:       0       0

රොහාන් සිල්වා Tuesday, 13 September 2011 11:26 AM

සමන් ...නියම ඇත්ත

:       0       0

සුනිල් වි‍ජේසේන Tuesday, 13 September 2011 11:39 AM

ගෙදර යන්නනම් හිරේ දැම්මේ මොකටද

:       0       0

ගයනි Tuesday, 13 September 2011 11:54 AM

ඇයි ඔහු ඉන්නේ බෝඩිමකද හිතූ හිතූ වෙලාවට එහේ මෙහේ යන්න

:       0       0

සාලින්ද Tuesday, 13 September 2011 12:29 PM

පැනල නොගියොත් තමා පුදුමෙ

:       0       0

ආසිරි Tuesday, 13 September 2011 01:07 PM

පොට්ට නිසා මගුල් ගෙදර ගියත් වැඩක් නැනේ.

:       0       0

අයේෂා Tuesday, 13 September 2011 01:38 PM

ඔහු අන්ධයෙකි

:       0       0

පාලිත Tuesday, 13 September 2011 02:25 PM

දුවට හිරගෙදරට ඇවිත් ආශිර්වාද ලබාගන්න කියන්න

:       0       0

තුෂාර Tuesday, 13 September 2011 02:49 PM

මෙයා මරාපු අයගේ දරුවෝ විවහා වෙද්දී ඒ දරුවෝ තාත්තලා නැතිව කොතරම් දුක් වෙනවා ඇතිද

:       0       0

සුනිල් Tuesday, 13 September 2011 03:46 PM

තවත් මිනිසකුගේ මානව හිමිකම් නැතිකළ මේ වාගේ අපරාධකාරයෙකුට මොනම හිමිකමක්වත් නොදිය යුතුය

:       0       0

රෝයි Tuesday, 13 September 2011 07:23 PM

කිසිම අවස්ථාවක් දෙන්න එපා

:       0       0

සමන්ත Sunday, 18 September 2011 03:12 PM

අනුකම්පා කර මොහුට යන්න දුන්නයි සිතමු...... මින් ඉදිරියේදි හිරේ ඉන්න හැම අපරාධකරැවෙකුම මෙලෙස මෝසම් මගින් යන්න ඉල්ලුවොත් ඔවුන් හැමෝටම යන්න දෙනවාද........

:       0       0

සුභාන් රශ්මි Wednesday, 14 September 2011 08:36 AM

මේ වාගේ අපරාධකාරයෙකුට අවස්ථාවක් දෙන්න එපා..

:       0       0

රොහාන් Wednesday, 14 September 2011 11:51 AM

යන්න දෙන්න අපේ මනුස්සකම ඇයට දැනෙන්න

:       0       0

ප්‍රභාත් Wednesday, 14 September 2011 11:52 AM

එපා යන්න දෙන්න

:       0       0

මධු Wednesday, 14 September 2011 12:14 PM

වෙඩින් එක හිර ගෙදර ගත්තනම් වැඩේ ඉවරයි

:       0       0

සුමල් Wednesday, 14 September 2011 12:58 PM

ඇයි මේ හුරතලේ... මේ වාගේ අපරාධකාරයෙකුට අවස්ථාවක් දෙන්න එපා..

:       0       0

ප්‍රියන්ත Friday, 16 September 2011 09:21 AM

මේ මිනිහා නම් මඟුල් කයි. මැරුණු මිනිසුන්ගේ දරුවනට මළ මඟුල් බව දන්නේ නැද්ද? අපරාධ කාරයන් හුරතල් කරන්න එපා. ලංකාවම වළ පල්ලේ

:       0       0

නාමල් Friday, 16 September 2011 09:50 AM

මිනීමරුවනට යන්න දෙන්නේ කුමකට ද එයාගේ දුව විතර ද බඳින්න ඕනෑ.

:       0       0

සුරංග Friday, 16 September 2011 10:52 AM

යන්න දෙන්න එපා

:       0       0

සේනක Friday, 16 September 2011 12:12 PM

මරණේට නියම උන කෙනා එල්ලුම් ගහ තිබිල මරුවා නම් කොහොමද මගුලට යන්නේ. බුරුලක් දෙන්න එපා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33022 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15671 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10050 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 177 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 207 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 520 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site