IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දිගටම වැසි සමග තද සුළං

නිරිත දිග මෝසම් සුළ‍ඟේ බලපෑම හේතුවෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම හා සබරගමුව පළාත් වල අද විටින් විට වැසි ඇතිවිය හැකි බවත් වැසි සමග තද සුළං සහ අකුණු ඇතිවන බැවින් විමසිලිමත්ව සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. දිවයින අවට මුහුද රළු ස්වභාවයක් ගන්නා බැවින් ධීවර හා නාවුක මුහුදු ලෙස ද එම දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

දිගටම වැසි සමග තද සුළං

සමන් Saturday, 08 June 2013 09:29 AM

දැන්ද කියන්නේ. මෙච්චර හරියක් වෙනකම් මොකද කලේ කාල ගුන දෙපාර්තමේන්තුව.(නදී)

:       0       0

චමීර Saturday, 08 June 2013 09:46 AM

ඊයෙ කියන්න පුළුවන් උනානම් හොඳයි නේද ? (ස)

:       0       0

නිර්මාල් ප්‍රදීප් Saturday, 08 June 2013 11:14 AM

කාලගුණේ මහත්වරුන්ට ස්තුතියි, පණිවිඩේ කළින්ම දුන්නට. තංගල්ල පැත්තේත් හුගක් කණගාටුදායක සිද්ධි ආරංචි වෙනවා. (නි)

:       0       0

සුනිල් Saturday, 08 June 2013 11:32 AM

වැස්ස නතරවෙනවා කියලා කියුවේ (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 08 June 2013 03:20 PM

වැසි වැස්සට වැස්සෙන් ප්‍රයෝජන ගන්න අපට බැහැ, අපේ ජලාශවල පතුලේ 40% විතර රොන්මඩ සහ වෙනත් අපද්‍රව්‍ය පිරිලා , එම නිසා ධාරිතාව අඩුවෙල්ල , නිසිකලමනකරිත්වයක් නැති නිසා ජාතික ධනය විනාශ වෙන්නේ , මහා පරිමාණයෙන්.(ස)

:       0       0

ද සිල්වා Saturday, 08 June 2013 03:45 PM

ජාතියේ ජීවනාලිය බඳු ජලාශ පිළිසකර කරගන්නේ නැතුව, අවුරුද්දක්කට තරග 3 විතර පවත්වන ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්න. දවසකට ගුවන් යානා 2 විතර එන ගුවන්තොටුපල හදන්න. රජය ඩොලර් කෝට් ගණන් නයට අරන්. පරාක්‍රමබාහු රජතුමාගේ වාක්‍යයන් මේ ගොල්ල පාවිචි කරන්නේ දේශපාලන රැස්වීම් වලදී විතරයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site