
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් අසල නගරයක තැබෑරුමක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 09 දෙනකු මිය ගොස් තවත් 10 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බෙකර්ස්ඩල් නගරයේ පිහිටි බලපත්‍රලාභී තැබෑරුමක් වෙත මෝටර් රථ දෙකකින් පැමිණි හඳුනා නොගත් තුවක්කුකරුවන් 12 දෙනකු පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
බෙකර්ස්ඩල් නගරයේ දේශීය වේලාවෙන් ඉරිදා (GMT සෙනසුරාදා 23:00) අලුයම 01:00 ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමට සම්බන්ධ අය සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක බව එරට පොලිසිය පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ 2023-24 සංඛ්‍යාලේඛනවලට අනුව, දකුණු අප්‍රිකාව ලෝකයේ ඉහළම මිනීමැරුම් අනුපාතවලින් එකක් වන අතර එය 100,000 කට පුද්ගලයින් 45 කි.
(අන්තර්ජාලය ඇසුරෙන් හසිනි නවෝද්‍යා)
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු අප්‍රිකාවේ වෙඩි තැබීමකින් නවයක් මරුට