(දිලිප් ජයසේකර)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම පිවිසුම තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි.
එම මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන සූරියවැව පිවිසුම ප්‍රයෝජනයට ගන්නැයි අධිවේගී මර්ග නිලධාරීහු දන්වා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd