බෲනායිහිදී පැවැති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියේදී දක්‍ෂතම පන්දු විදින්නිය ලෙසින් ශී‍්‍ර ලංකා කණ්ඩාමේ තිසාලා අල්ගම සම්මාන දිනාගත්තාය.
හොං කොං පිල සමග පැවැති අවසන් පූර්ව තරගයේදී උත්සාහයන් 56 කින් ලකුණු 46 ක් ලබාගත් තිසාලා අල්ගම අද පැවැති අවසන් තරගයේදී උත්සාහයන් 51 කින් ලකුණු 44 ක් ලබාගත්තාය.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දක්‍ෂතම පන්දු විදින්නිය තිසාලා
දීපිකා Sunday, 07 July 2013 09:14 PM
ඔබට ජය. ඉදිරියටම යන්න (ත)
විමලසිරි. Monday, 08 July 2013 02:22 PM
අපි ඔබ ගැන තවත් බලාපොරොත්තු තබාගෙන ඉන්නවා අල්ගම දියණියේ .(අ)
තාරක Monday, 08 July 2013 03:20 PM
මම අහල තියෙන විදිහට කොල්ලොන්ට විතරයි විදින්න පුළුවන්. දැන් කෙල්ලොන්ටත් විදින්න පුලුවන්ද. අනේ කාලේ වනේ වාසේ.(නදී)