IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දක්ෂිණ අධිවේගීයේ අනතුරකින් 2ක් මරුට

(ජනක් ද සිල්වා සහ සුසිල් ප්‍රියන්ත)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුම ආසන්නයේ 81 සැතපුම් කණුව අසලදී එම මාර්ගයේ සේවය කරමින් සිට කම්කරවන් දෙදෙනෙකු ලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

මෙම අනතුර 11.41ට පමණ සිදුව ඇති බවත් අනතුර සිදු කළ බස් රථය නොනවත්වා ධාවනය කර ආසන්නම පිවිසුමෙන් පිටවී අනතුර සම්බන්ධයෙන් වාර්ථා කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි



අදහස් (1)

දක්ෂිණ අධිවේගීයේ අනතුරකින් 2ක් මරුට

Manjula Pradeep Tuesday, 27 February 2024 03:01 PM

අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු වලින් සියයට අසූවක් පමණක්ම බර වාහන, කන්ටේනර් සහ ලොරි නිසා සිදුවන අනතුරු අනතුරුයි. බර වාහන අධිවේගී මාර්ගය භාවිතය තහනම් කළොත් ජීවිත රැසක් බේරගන්න පුළුවන් වෙයි...

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site