IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දක්ෂිණ අධිවේගයෙන් 12ක් රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා බද්දේගම අතර කිලෝ මීටර 85 කණුව ආසන්නයේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන්ගත් 12 දෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කරනු ලැබූහ.



අදහස් (0)

දක්ෂිණ අධිවේගයෙන් 12ක් රෝහලට

දිලේකා ජයසුරිය Thursday, 12 June 2014 08:45 AM

ආසියාවේ ආශ්චර්යය (දී)

:       0       0

මහින්ද Thursday, 12 June 2014 05:50 PM

බලන්නකෝ මේ මිනිසුන්ගේ තිබෙන නොසැළකිළිමත්කම (නි)

:       0       0

පෙරේරා Friday, 13 June 2014 06:14 AM

මේවට පිටරටවල කියන්නේ සුපර් රෝඩ් කියලයි. එහේ අධිවේගී මාර්ගවල මං තීරු 3ක් සහ පොලිසියට,ගිලන් රථයකට,අනතුරකට ලක්වූ වාහන වලට ගමන් කිරීමට තවත් මං තීරුවක් තිබෙනවා (නි)

:       0       0

අභය Thursday, 12 June 2014 11:47 AM

මේවට කාටවත් බැනලා වැඩක් නැහැ (දිල්)

:       0       0

ලක්ෂපාන Thursday, 12 June 2014 12:39 PM

අනේ දිලේකා .....!!!!!මනුස්සෙයෙකුට අනතුරක් උනාම හිතේ තියෙන තරහට රටේ සිදුවෙන සියලුම සංවර්දනයටම විවේචන එපා. එහෙම උනේ මොන හේතුවටද කියලා හිතන්නේ නැතිව ඒකට රටේ තියෙන අධි වේගී මාර්ගයටවත් රටේ යම් සංවර්දනයක් වෙනවා නම් ඒකටවත් ඇනුම් පද කියල හරියන්නේ නැහැ. අධිවේගී මාර්ගය මිනිසුන්ට ඉමහත් ප්‍රයෝජන ඇති ව්‍යාපෘතියක්. (නදී)

:       0       0

රාදා Thursday, 12 June 2014 12:53 PM

දිලේකා කියන්නේ ලිඳේ ඉන්න ගෙම්බෙන් වගේ කෙනෙක්.(නදී)

:       0       0

සෝබන Thursday, 12 June 2014 01:11 PM

පරණ කතාවක් මතක් උනා, අර වදුරන්ට දැලිපිහි ලැබුන එක. (නදී)

:       0       0

අසේල Thursday, 12 June 2014 01:55 PM

කවදාවත් 100ටම ගියානම් මෙහෙම වෙන්නේ නැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site