IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දක්ෂිණ අධිවේගීයේදී බසයක් ගිනිගනී

(ජී ඩබ්ලිව් ප්‍රේමතිලක ද සිල්වා )

කොළඹ සිට මාතර බලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොක්මාදුව සහ ඉමදුව අන්තර් හුවමාරු අතර  පිහිටි 112 කිලෝ මීටර් කණුව අසල දී ගිනි ගැනීම හේතුවෙන් බස් රථයට අලාභහානි සිදුවී ඇතැයි අධිවේගී මාර්ග පොලිසිය කියයි.

අනතුරු වන අවස්ථා වේ බස් රථයේ මගීන් විස්සක් පමණ සිට ඇති අතර ඔවුන් නිරුපද්‍රිතව බස් රථයෙන් ඉවත් කර ඇතැයි  පොලීසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග පොලිසිය සහ ඉමදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

වීඩියෝ දර්ශන - රවී ලියනගේ

 



අදහස් (5)

දක්ෂිණ අධිවේගීයේදී බසයක් ගිනිගනී

Pradeep Sunday, 01 March 2020 01:30 PM

ෂුවර් එකටම "කොමිස්" බස් එකක් වෙන්න ඇති...

:       26       132

සමන්ත Sunday, 01 March 2020 03:51 PM

චීන හරි ඉන්දියන් බස් වෙන්නැති නේද? නඩු දාන ඕනේ ඕකුන්ට. ආයේ කතා දෙකක් නෑ.

:       1       0

Bamunuarachchi Sunday, 01 March 2020 11:47 PM

අපි "සව්දි අැරම්කො" ආයතනයේ සේවය කරන කාලයේ වාහනයේ ගිනිවන උපකරණය තිබීම අනිවාර්යයි. එය නොමැති නම් වාහනය සේවයේ යෙදවීම තහනම්... මෙවන් වටිනා වාහනවල ගිනිනිවන උපකරණයක් තියා ගැනීමට නීති අවශ්‍ය නැහැ. තමන් විසින්ම උපකරණයක් තබා ගැනීම වටී. එසේත් නැතිනම් වාහනය ඉන්ෂුවර් කිරීමේදී එවන් උපකරණයක් තබාගැනීමට නියෝග කිරීම වටිනවා..

:       106       13

ලුම්බිණි Monday, 02 March 2020 12:01 AM

මේවා චීන බස්....

:       11       1

Indika Tuesday, 03 March 2020 10:32 AM

මේවා චීන ඒවා නෙවෙයි... අනික ලංකාවේ මයික්‍රෝ එකෙන් බස් ගන්නේ නැතුව කොමිස් ගහන්න චීනෙන් බස් ගෙනාවේ පහුගිය රජය... මෙයාල 2015 දින්න ගමන් ලංගමෙට දාල තිබුන මයික්‍රෝ එකේ බස් නතර කළා. බම්බලපිටිය කඩවත මොරටුව මීගමුව පැතිවලට දාල තිබුන ඒවා නවත්තලා දැම්මා. මේ වගේ කොමෙන්ට් දානකොට පොඩ්ඩක් හොයලා බලලා දාන්න

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site