දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කර්යාලයයේ විදුලි කාන්දුවකින් ඇතිවූ ගින්නක් ක්ෂණිකව නිවා ලොකු හානියක් වළක්වා ගැනීමට එහි නිලධරයෝ සමත් වූහ. ලිපි ලේඛන වලට හෝ කාර්යාලයට හෝ හානි සිදුව නැතැයි දැන ගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දික්වැල්ල ගින්න වහා නිවයි
ඇටිකිච්චා Thursday, 14 June 2012 05:56 PM
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-14 11:23:48 "තම තමන් ස්වේච්චාවෙන් දේවල් කර ගන්නවනම් තමා හොඳ රජයට බනින්නේ නැතිව." හරියට තමන් ස්වේච්ඡාවෙන් ආචාර්යකමක් දා ගත්තා වගේ
අමිල කටුනායක Thursday, 14 June 2012 01:28 PM
ගින්නක් ඇති උනාම කවුද බල බල ඉන්නෙ.. පුළුවන් තරම් වෙර වීරිය යොදා එහ්ක නිවන්න බලනවා මිස...
නසීර් Thursday, 14 June 2012 08:49 PM
මරැ ආචාර්යතුමා යන්නෙ කොහෙද මල්ලෙ පොල්...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 14 June 2012 11:23 AM
තම තමන්ගේ ගිනි නිවාගන්න දික්වැල්ලේ මිනිසුන්ට පුළුවන් නම් අනෙක් අය හැම දේටම රජයට බනින එක තමයි තේරුම් ගන්න අපහසු. තම තමන් ස්වේච්චාවෙන් දේවල් කර ගන්නවනම් තමා හොඳ රජයට බනින්නේ නැතිව.
අසේල Thursday, 14 June 2012 12:32 PM
ඕන දේකට තමන්ගේ දැන උගත්කම පෙන්නන්න හදචන එක හීන මානයක් ආචාර්යතුමෝ
සකලබුජං Thursday, 14 June 2012 11:58 AM
අනේ මගේ සුරුට්ටුව පත්තුකරගන්න බැරි උනෝ...