IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දකුණු සභාවට රතු ඇමතිකෙනෙක්

දකුණු පළාත් සභාවට සන්ධානය සමග ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ කැර ජයගත් වීරසුමන වීරසිංහ මහතාට පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු, පරිවාස හා ළමාරක්ෂක ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් පැවරෙනු ඇතැයි පක්ෂ ආරංචිමාර්ග කියයි. ඔහු සඳුදා දිවුරුම් දීමට නියමිතය. මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කැර ජයගත් වීරසුමන විරසිංහ මහතා දෑරංගල පදිංචිකරුවෙකි.



අදහස් (0)

දකුණු සභාවට රතු ඇමතිකෙනෙක්

අර්ශා Sunday, 06 April 2014 05:40 AM

බලමුකෝ අපි එයාගේ වැඩ (නි)

:       0       0

අර්ශිකා Sunday, 06 April 2014 05:47 AM

රතු ඇමතිකෙනෙක් කිවුවහම මම හිතුවේ වෙන විදියකට (නි)

:       0       0

සමන්ති Sunday, 06 April 2014 06:22 AM

මේ වෙන පක්ෂයක්ද? මේ පක්ෂය දැන් තිබෙනවාද? අපි දන්නා කලකදී නම් මෙහෙම පක්ෂයක් අසා නැත. (නි)

:       0       0

සරත්(දකුණු කොරියාව) Sunday, 06 April 2014 06:24 AM

මීට ගොඩක් කලින් ලැබිය යුතු දෙයක්. දැන් හරි ලැබීම සතුටක්. මනුස්සකමින් පිරුණු අපේ කාලයේ අවංක ජන නායකයා. (නි)

:       0       0

වීසා Sunday, 06 April 2014 09:06 AM

රතු අැමතිතුමා කිවුවම මම ඒත් බය වුණා (නි)

:       0       0

රොෂාන් Thursday, 24 April 2014 02:54 AM

අපි ඔහුට සුභ පතමු! (නි)

:       0       0

පුන්සර Sunday, 06 April 2014 10:48 AM

අපි රතුපාට වර්ගයේ ඇමතිවරු සහ මිනිසුන් ගැන අහලම නැත (නි)

:       0       0

සිසිර Sunday, 06 April 2014 11:06 AM

මෙතුමා උගත් කෙනෙක්. මාතර සාන්ත තෝමසයට සේවයක් කිරීමට මෙතුමාට අමතක නොවේවා කියා ප්‍රර්ථනා කරමි. (නි)

:       0       0

සුනෙත් Sunday, 06 April 2014 11:16 AM

දැනට නම් මෙතුමා හොඳයි. ඉදිරියටත් එහෙමම හිටියොත්... (නි)

:       0       0

මොරවක කන්දේ සම්පත් Saturday, 05 April 2014 08:47 PM

අපේ කෙනෙක් අපට සතුටුයි. ගමට රටට වැඩ කරන මනුස්සයෙක් (දී)

:       0       0

පිටිගල Saturday, 05 April 2014 08:55 PM

මෙයාට රතු ඇමති කිව්වම රතු අයට මොනවද කියන්නේ? 1948 ඉඳලම එල්ලෙන කස්ටිය නේ.එල්ලෙන්නේ නැතුව මොකුත් බැහැ (දී)

:       0       0

විජේ Saturday, 05 April 2014 08:56 PM

රටේ ජනතාවට විශාල සේවයක් කිරීමට ලැබේවා (දී)

:       0       0

විජේතුංග - පස්ගොඩ Saturday, 05 April 2014 09:35 PM

මෙතුමා මම පෞද්ගලිකව දන්නා කෙනෙක් වැඩ කරන්න පුළුවන් කෙනෙක්.ඔබ තුමාට ජයෙන් ජය.(දී)

:       0       0

අහිනි Saturday, 05 April 2014 09:46 PM

රටට සේවයක් වෙනවානම් තව මොකද්ද (දී)

:       0       0

පල්ලේගම විජිත හාමුදුරුවෝ Saturday, 05 April 2014 10:15 PM

මෙතුමා අපේ කෙනෙක් දක්ෂ තරුණයෙක් පළාත්සභාවේඅ අමාත්‍ය තනතුරක් දෙනියායට ආසනයේ කෙනෙකුට ලැබුන පලවෙනි වතාව එනිසා මුළුමහත් දකුණටත් විශේෂයෙන් මොරවක් කෝරලය ප්‍රදාන මාතර දිසාවටත් පොදු මහා ජනතාවටත් වැඩක් කරන්නට යෝධ බල ශක්තිය ලැබේවා මෙතුමා වගේ තරුණයෙක් තේරීම පිලිබදව කොමොනිස්ට් පක්ෂයටත් ස්තුතිය් (දී)

:       0       0

ගයාන් පරපිටිය Saturday, 05 April 2014 11:14 PM

අනිත් ඇමැතිලටත් පෙන්න හොදට වැඩ කරොත් ඊලග පාර දකුණේ මහා ඇමති කරමු... (දී)

:       0       0

මංඡුල Saturday, 05 April 2014 11:26 PM

අප‍ේ රතු ඇමතිට හ‍ොදට වැඩ කරන්න හැකි ව‍ෙිවා. කියා ප්‍රර්තනා කරමු.(දී)

:       0       0

සංක Saturday, 05 April 2014 11:46 PM

මෙම සහෝදරයට රතු පාටේ බලය ක්‍රියාවෙන් පෙන්වන්නට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. (දී)

:       0       0

නවෝද Sunday, 06 April 2014 05:12 PM

හොර බොරු නැති එල කොල්ලෙක්. (ස)

:       0       0

මිහිර Sunday, 06 April 2014 01:50 AM

රතු පාට පක්ෂය මොකක්ද පුතේ/දුවේ කියලා අවරුදු 5 ක ළමයෙකුගෙන් ඇසුවත්, අවුරුදු 80 ක සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක්ගෙන් ඇසුවත් හරි උත්තරය දැනගන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site