තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියේ (2011) දෙවැනි අදියරේ පළමු දිනය වූ අද (5) තරග අවසන් වන විට පළමු අදියරේ ශූරයන් වූ දකුණ ශාර්ක්ස් පිල ‘ඒ’ කාණ්ඩයේ ද, අනු ශූරයන් වූ මධ්‍යම කිංග්ස් පිල ‘බී’ කාණ්ඩයේ ද පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය. අම්ජාඞ් බක්ස්ගේ දකුණ ශාර්ක්ස් පිල තරග හතරම ජය ලබමින් අපරාජිත වාර්තා තව දුරටත් පවත්වා ගැනීමට සමත්ව සිටියි. පළමු අදියරේදී අනු ශූරයන් බවට පත්වූ මධ්‍යම කිංග්ස් පිල අද දිනයේ යාපනය චැලෙන්ජර්ස් පිල හමුවේ ලකුණු 21-17 ක් ලෙස පරාජයට පත්වීම කැපී පෙනුණි. තරග ප‍්‍රතිඵල

2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණ ශාර්ක්ස් - මධ්‍යම කිංග්ස් කාණ්ඩ දෙකේ පෙරමුණ ගනී