හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීමේ මූලික පියවරක් වශයෙන් ඇමැති මණ්ඩලයේ අනුමැතියදීම විද්‍යුත් මාධ්‍යයෙන් ප්‍රචාරය වීමත් සමග අම්බලන්ගොඩ, බටපොළ, ඇත්කඳුර ඇතුළු දකුණේ පෙදෙස් රැසක ජනයා රතිඤ්ඤා පත්තු කළහ.
ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත
ගෘහ සේවය සඳහා පළමු වරට විදේශගතවීමේදී අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු රැකියා පුහුණුව නොමැතිව කාන්තාවන් විදේශ ගතකර රුපියල් කෝටි 250 කට පමණ මූල්‍ය වංචාවක්
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දකුණේ රතිඤ්ඤා පත්තු කරයි
නයන වාදිසිංහ Friday, 18 May 2012 08:57 AM
දැන්වත් හරි වැරැද්ද තේරුම් අරගෙන සංවරව රට වෙනුවෙන් වැඩ කළොත් හොඳයි. නැත්නම් පරණ මඩ ගොහොරුවටම වැටිලා විනාශ වෙලා යයි.නුවණ පැදෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුරදිග හිතලා වැඩ කරන්නග තමන්ට දෙයක් නැති වුණා කියලා රට පාවලා දෙන්න උත්සහ කරන්න එපා. ලැබෙන්න දෙයක් තියනවානම් අනිවාර්යයෙන්ම ලැබෙනවා.ඒකට ඉවසීම අවශ්‍යයි.
ප්‍රියදර්ශන Friday, 18 May 2012 09:05 AM
දෙවෙනි මෙහෙයුමටත් අපි ලෑස්තියි සර්
රුවන් Friday, 18 May 2012 09:08 AM
විතාන ඔබ හරි, කිරිබත් හැදීම අනිවාර්යයයි.අපේ වීරයාට ජය වේවා
රත්නායක Thursday, 17 May 2012 08:03 PM
සම්මා සම්බුදු සරණයි
කසුන් Friday, 18 May 2012 09:12 AM
ඔය අත් වලින්ම තව ටික දවසකින් පොල් ගහනවා ප්‍රසන්න ඔයාට.... මෝඩ කතා කියන්න එපා...
ප්‍රසන්න Thursday, 17 May 2012 08:12 PM
ඔය අත් වලින්ම තව ටික දවසකින් පොල් ගහයි
ජගත් Thursday, 17 May 2012 08:12 PM
මමත් පත්තු කළා
පැට්රික් Thursday, 17 May 2012 08:22 PM
ඔය කට්ටියම තමයි පහුවෙලා ගල් වලින් ගහන්නෙත්
සමන් Friday, 18 May 2012 09:29 AM
බුදු සරණයි !!! දෙවිපිහිටයි.....
රාජකරුණා Thursday, 17 May 2012 08:38 PM
හිරේ තිබ්බ කාලයට වන්දි ලැබෙනවද ?
සරා Friday, 18 May 2012 10:02 AM
SF නැවත එයි...
ප්‍රසන්න Friday, 18 May 2012 10:17 AM
ඔබ නියම ජනතා වීරයෙක්.
ඉන්දික කිෂාන්ත Thursday, 17 May 2012 08:51 PM
ජනපති තුමනි ඔබ සැබෑ නායකයෙකි..........
පුරන් අප්පු Friday, 18 May 2012 10:23 AM
කවුද අනේ මේ........... ,මෙයා නම් සිංහලයෙක් නෙවවෙයි කොටියෙක්....
පුරන් අප්පු Friday, 18 May 2012 10:24 AM
විරුවානනි ඔබට ජය.....
ප්‍රභාත් Thursday, 17 May 2012 09:18 PM
ඔබට සුභපතනවා...
නසාර් Friday, 18 May 2012 10:53 AM
ඕන් රීන් කට්ටු කට්ටු.... ඕන යකෙක් මට්ටු මට්ටු....
සන්ජු Thursday, 17 May 2012 10:03 PM
සතුටුයි මිතුරන් සතුරන් කපටින් නුවනින් හැදින නොගොස් දේශපාලන මඩ ගොහොරුවට සිටියොත් සංවරබව රැකගෙන නිසැකවම වෙයි යහපතක් ඔබට , රටට
මාධව Thursday, 17 May 2012 10:10 PM
අපේ මිනිස්සු හිමින් හිමින් අවදිවෙලා....
ඩබ්.එච්.වරූ Friday, 18 May 2012 11:19 AM
ඔබට සුභ පැතුම් !!!!!!
තිලක් Thursday, 17 May 2012 10:35 PM
අවුරුදු 2 ක් බොරු චෝදනා මත හිරේ විලංගුවේ දැම්මානේ, ඒකයි දුක !
devindi Friday, 18 May 2012 11:34 AM
oba saba virayek.maw bima obata naya gathi.sthaya kawada ho jaya ganawamai.lo dahama eyai.obata thunuruwangema saranai
විතාන Thursday, 17 May 2012 10:45 PM
ජෙනරාල් සරත් ෆොන්සේකා මැති තුමා නිදහස් කල බව විද්‍යුත් මාධ්‍යයෙන් ආරන්චි උන විගස අපි කිරිබත් උයනවා. ඔෆිස් ගිහින් කේක් වලින් සංග්‍රහ කරනවා මුළු ඔෆිස් එකටම. ජෙනරාල්ට තුනුරුවන් පිහිට ලැබේවා.දෙවන මෙහෙයුම සාර්ථක වේවා. ජය වේවා.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 17 May 2012 10:56 PM
හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා රණවිරුවාට එතුමාට හිමි සියළු තනතුරු නිල නාම, පදක්කම්, විශ්‍රාම වැටුප ආදී සියළු දේත් යළි ලබා දෙන්න.එය ඔහුට හිමියි. එය ඔහු විසින් සිය සේවා කාලය තුළදී උපයා ගන්නා ලද දෙයක්.ඒවා ඔහුට නොදුන්නොත් නොදුන්නු කෙනා හොරෙක් වෙනවා.. අදත්තාදාන අකුසලට අයත් වෙනවා. මන්ද යමෙකුට හිමි අයිති දේ ඔහුට ලබා නොදීම ඔහුගේ දෙයක් සොරකම් කිරීමට සමාන බැවිනි
චන්දන ප්‍රනාන්දු - කොරළවැල්ල Friday, 18 May 2012 07:55 PM
බන්ධනාගාර ගතකල දෑතින්ම නිදහසද ලබාදීමට සිදුවීම දෛවයේ සරදමක්ද? ජෙනරාල්තුමනි,ඹබට නිරෝගිභාවය හා සදා ජය..!
රන්දුනු Friday, 18 May 2012 12:20 AM
වන්දි දෙයි මෙන්න කියලා දැන්
විකී Friday, 18 May 2012 12:29 AM
දෙවියන් ඔබට ආශිර්වාද කරාවි.අපි සැමදා ඔබ සමගයි
නීල් Friday, 18 May 2012 01:14 AM
කට පරිස්සම් කරගෙන ඉන්න....
නීල් Friday, 18 May 2012 01:14 AM
කට පරිස්සම් කරගෙන ඉන්න
සුවන්ත Friday, 18 May 2012 01:50 AM
මේකේ ප්‍රතිචාර දාලා තියෙන සමහර සිංහලයෝ ලැජ්ජ වෙන්න ඕනේ
උදාර Tuesday, 22 May 2012 09:37 AM
අපි ඔබට හිස නමා ආචාර කරමු
චාචා Friday, 18 May 2012 07:19 AM
අනේ.. සාධු... සාධු...
දුටුගැමුණු Friday, 18 May 2012 07:46 AM
සැබෑ වීරයාට ජය වේවා !!!!
ගිරිගෝරිස් අප්පුහාමි Friday, 18 May 2012 07:59 AM
ඔබ නිදහස් කියන්නේ රට නිදහස් කියන එකයි
harris Friday, 18 May 2012 08:40 AM
we are happy thank's god when come home you have to biggest rest go to vacation another country
සමන්ත Friday, 18 May 2012 08:43 AM
සුසන්ත,ඔබ හරි
සී.එම්.එස් Friday, 18 May 2012 02:56 PM
කට පරිස්සම් කරගෙන ඉන්න
දයාරත්න Friday, 18 May 2012 08:47 AM
නිදහස් කරලා විතරක් මදි.එතුමාගේ විශ්‍රාම වැටුප හිග මුදලුත් සමග ආපහු ගෙවන්න ඕනි
ලක්ෂ්මන් Friday, 18 May 2012 08:48 AM
ඔබට ඉක්මන් සුව ප්රාුර්ථනා කරමු! බුදු සරණයි!