IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දකුණේ මහ ඇමැති ඡන්දෙට නෑ

දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා අගෝස්තු 17 වැනි දා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව කියයි.

මේ බව දැනුම් දීමට ඔහු අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීය.

ඔහු ඡන්දයට එන ලකුණු කලින් පළ විය.

ඔහුගේ රුව සහිත පෝස්ටරයක් ද එවැනි ඉඟියක් බව බොහෝ දෙනා කියති.

ඡන්දයට නොඑන හේතුව කුමක්දැයි ඔහු නොකියයි.

 

 



අදහස් (0)

දකුණේ මහ ඇමැති ඡන්දෙට නෑ

විමලසේන Friday, 10 July 2015 01:25 PM

මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)

:       0       0

ජුලම්පිටිය Friday, 10 July 2015 08:46 AM

මෙතුමාට අර මහත්වරු එක්ක බුදියන්න බැරිලු නැගිටින්න වෙන්නේ අර මොක්කුත් එක්කලු නේ. ජනතාව හරියට තේරුම් ගෙන මහත්වරුන්ට පමණක් මනාපය දෙමු.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site