දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව - කොක්මාදුව කොටස අද උදැෑසන 6.45 ට යළි වසා දැමිණ.
එක් ධාවන තීරුවක් පමණක් වාහන ධාවනයට යොදාගැනිණ.
මාර්ගයේ මෙම පෙදෙසේ සිට මිීටර 50 ක් පමණ දුරින් පිහිටි කන්දක් නායයමින් තිබීම නිසා පසුගිය මසක පමණ කාලයක් මෙසේ මාර්ගය වසා දැමිීම සහ විවෘත කිරීම සිදුවින.
2025 දෙසැම්බර් මස 18
425
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු මගේ කොක්මාදුව යළි වහයි
ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 05:23 AM
වැස්ස වලාහක දෙවියනි , කොක්මාදුව යලි ගැලවුනි (බ)
රදේ-බර්ලින් Tuesday, 20 October 2015 06:09 AM
වරායේ ගල් පොත්තක්! ගුවන් තොටුපොළේ අභය භූමියක්! අධිවේගයේ නායයාමක්! මේ අපේ ලංකාවද? (නි)
චානක Tuesday, 20 October 2015 06:13 AM
කඹ ඇද ඇද ඉන්නේ නැතුව ඔතන හදන්න බැරිද? මහජනයාගෙන් සල්ලි ගන්නවා විතරයිනේ (නි)
සුනිමල් Tuesday, 20 October 2015 06:25 AM
ගිය රජයෙන් කරපු ඔක්කොම හොඳ වැඩ නතර කරන එහෙම නැත්නම් වහන එක විතරද යහපාලන ආණ්ඩුවෙන් කරන්නේ? (ම)