මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ගල් ගසා මරා දමන තුරු බලා සිටින බවට තිස්සමහාරාම වීරවිලදී ප්‍රකාශ කළැයි කියනන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි දකුණු පළාත් ඇමැති ඩී. වී. උපුල් රුපියල් විසි පන් දහසක මුදල් හා රුපියල් දස ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
අධිකරණයේ අවසරයකින් තොරව එතෙර ගමන් ද තහනම් කැරිණි.
වීඩියෝ - ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 18
18
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු පළාත් ඇමැතිට ඇප
ඉසුරන්දි Monday, 15 June 2015 06:04 AM
මෙයාලට හිරබත් කාල පුරුදු නැතුව ඇති.එකනේ ඇප මත මුදා හරින්නේ.පොඩි එකෙක් කිව්වනම් නම් මෙලහටත් හම ගහලා.(ම)
අනුශ්ක Monday, 15 June 2015 06:21 AM
අපි එහෙම මෙහෙම කළා නම්.... (නි)
ප්‍රියලාල් Monday, 15 June 2015 07:27 AM
ඉසුරන්දි,කියුවත් කරන්න බැරිබව කවුරුත් දන්නවා. (බ)