දකුණු කොරියාවේ ක්වාන්ජු නගරයේ මුගක්යා විහාරස්ථානයේ කඨින චීවර පූජාව ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා පැවැතියේය. බරවකුඹුකේ විමලතිස්ස හිමියන්ගේ අනුශාසකත්තයෙන් හා කොරියා ජාතික විහාරාධිපති හිමියන්ගේ අනුග‍්‍රාහකත්වයෙන් එහි තරුණ බෞද්ධ සංගමය පිංකම සංවිධානය කෙළේය. රාජකිය පණ්ඩිත තල්ගමුවේ ධම්මකිර්ති හිමි ප‍්‍රධාන මහා සංඝරත්න කඨින පූජාවට වැඩම කළහ.
2025 නොවැම්බර් මස 04
544
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු කොරියාවෙත් කඨින පිංකමක්
තාරක Tuesday, 18 October 2011 03:44 PM
බුදු පිළිම වලට පිටු පාගෙන පින්තූර වලට පෙනී සිටීම පොඩි ලක්ෂණයක් වෙන්න ඇති