IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දකුණු කොරියාවෙත් අපේ පන්සලක්

දකුණු කොරියාවේ ථේරවාදී පන්සලක් ඉදිකිරීමට තල්ගමුවේ ධම්මකිර්ති හිමියන් ගන්නා උත්සහායට සහාය දෙන්නැයි දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න මහතා සහ සදහම් මිතුරෝ සංවිධානය ඉල්ලීමක් කරයි.
දකුණු කොරියාවේ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය ගොඩනැගිම සඳහා දායකවන්නැයි ද   ධම්මකිරිති හිමියෝ එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින්ගෙන් ද ඉල්ලා සිටිති. පර්චස් 700ක භුමියක විහාරස්ථානය ගොඩනැගිම සදහා මිලදී ගැනිමට සැලසුම් කර ඇති බවත් ඒක් පර්චසයක වටිනාකම වොන් ලක්ෂ දෙකක් බව උන්වහන්සේ පැවසීය. ගිණුම් අංක 730602-04-148797 යටතේ කුක්මින් බැංකුවේ ආරම්භ කර ඇති ගිණුමට මුදල් පරිත්‍යාග කළ හැකිය. අතීතයේ දී කොරියාව බෞද්ධ රටකි.

 



අදහස් (0)

දකුණු කොරියාවෙත් අපේ පන්සලක්

සදහම් මිතුරෝ Monday, 17 June 2013 09:59 AM

වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න - 821065930106, 821098051006.(නදී)

:       0       0

වරුණි Monday, 17 June 2013 07:38 PM

අපගේ සුබ පැතුම්. . . !!!(අ)

:       0       0

චන්දා Sunday, 16 June 2013 10:18 AM

සුබපතමි, ආත්ම ලාබයම සිතා කටයුතු නොවෙතැයි සිතමි. ඔබ වහන්සේ දැන උගත් නිසා ඒ බවත් දන්නා නිසා.(නදී)

:       0       0

දිනේෂ් Saturday, 15 June 2013 06:41 PM

ගොඩක් සන්තෝෂයි (නි)

:       0       0

නිරෝෂන් Saturday, 15 June 2013 06:54 PM

හොද වැඩක් (නි)

:       0       0

ලක්මාල් Saturday, 15 June 2013 07:35 PM

මුදල් දාන්න ලංකාව බැංකු ගිණුමක් තියෙනවද...? (නි)

:       0       0

සුසා Saturday, 15 June 2013 07:45 PM

බොහොම හොද වැඩක්.කොරියා වල පන්සල් හදන්න තහනමක් නැහැ. අපේම කියලා පන්සලක් හැදෙන එක හොදයි. ආදාරයක් කරන්න විස්තර දැනගන්නෙ කාගෙන්ද?(නි)

:       0       0

ජගත් Saturday, 15 June 2013 09:02 PM

අපට කරන සේවාවට මුළුහදින්ම සුබ පතනවා.(අ)

:       0       0

ධම්මකිත්ති හිමි Saturday, 15 June 2013 09:05 PM

තෙරුවන් සරණයි අපේ පංසල ගැන වැඩි විස්තර www.srilankamahaviharaya.com වෙබ් අඩවියට පිවිසෙන්න Facebook - Korea-Sri Lanka Maha Viharaya (අ)

:       0       0

අනුරාධ. Saturday, 15 June 2013 09:55 PM

මේ උතුම් කාර්ය ඔබ වහන්සේලා බලාපොරොත්තුවෙන අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site