IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් තෑගි වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් මුල්කොට ගනිමින් ආන්දෝලනයක් ඇති බැවිනි.

කිම් කියෝන් හේ, වාන් මිලියන 3 ක් වටිනා මෙම අත්බෑගය බාර ගන්නා වීඩියෝ දසුන් රහසිතගත පරිගත කර ඇති අතර, එම දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත. මෙය සිදුවී ඇත්තේ 2022 වසරේදීය. වීඩියෝව ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ වාමාංශික විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.

තම බිරිඳගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින අතරම, එය විපක්ෂ ක්‍රියාකාරීන් තම බිරිඳ හිතාමතා අමාරුවේ දැමමීට කළ උත්සාහයක් බව ද පෙන්වා දී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී

Bunny Preena Friday, 08 November 2024 09:02 AM

ලෝකයේ එවැනි දේවල් සිදුවුණත්.. ලංකාවේ එහෙම වෙන්නේ නෑ.

:       1       13

අරුණ Friday, 08 November 2024 07:23 PM

අපෝ ඕවා මොනවද අපේ හිටපු ජනාධිපති ඩොලර් බිලියන 18.5ක් හොරකම් කළා කියන්නේ වර්‍රථමාන ආණ්ඩුව විසින්...

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site