IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දකුණේ කරට කර සටනක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ආසනවල ප්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්ය. යාපනය දිස්ත්‍රික්කයේ ආසන 12න් 11කම ප්‍රතිඵල නිකුත් කර ඇත. ඒ අනුව හම්බන්තොට ජයග්‍රහණය එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකරගෙන ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ මේ වන විටත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ඉදිරියෙන් සිටී.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන 4න් 3කම ප්‍රතිඵල මේ වන විට නිකුත්ව ඇති අතර එයින් එක්සත් ජාතික පක්ෂය ඉදිරියෙන් සිටී. සන්ධානය ඉදිරියෙන් සිටින මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය සඳහා තවත් ලැබීමට ඇත්තේ එක් ආසනයක ප්‍රතිඵල පමණි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ආසන 4න් 3කම ප්‍රතිඵල මේ වන විට නිකුත්ව අවසන්වී ඇති අතර එහි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර තිබේ.



අදහස් (0)

දකුණේ කරට කර සටනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site