IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දකුණු ඇමැති උසාවියේ

මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ පසු අලුතින් පිහිටැවූ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල්ගේ සිට නියෝජ්‍ය පොලිස්පති දක්වා ගල් ගසා මරා දමන තුරු බලා සිටීමට සිදුවන බව කීවේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින දකුණු පළාත් ඇමැති ඩී වී උපුල් මින් මද වේලාවකට පෙර කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.

image-7b6cfabd448e79efb6b68ec00a42bb4d66b8ed6df9f4ef1fe17ac8b000271f93-V[1] image-e6ff61aa8845af46cac9cd3d874f778fdf60d14310573b9551fa47f6b7927e69-V[1] image-fbdaa0ba94d894c9c2b67316d43447f5ef1ce558c42ba44b58ce61d6d1ae698d-V[1]



අදහස් (0)

දකුණු ඇමැති උසාවියේ

කනිෂ්ක Monday, 15 June 2015 08:54 AM

කොහොමත් රැවුල එන් නැති පිරිමි තියෙන අයට ඊර්ෂ්‍යා කරනවානේ (ම)

:       0       0

ඇසළ Monday, 15 June 2015 10:13 AM

ප්‍රසන්න රැවුල එන්නේ නියම යුග පුරුෂයන්ගේ. ඒ ජා ප යේ වැඩි පිරිසකට උඩ රැවුල කෙසේ වෙතත් යටි රවුල් දෙකම නැහැ. (ම)

:       0       0

ඉසුරන්දි Monday, 15 June 2015 04:10 AM

මේවා යල් පනින්න දෙන්නේ නැතුව ඉක්මනට තීරණයක් අරන් වැරදිද නිවැරදිද කියල රටට හෙළි කරන්න. නැතිනම් ඕකත් අපේ මිනිසුන්ට ඉබේටම අමතක වෙලා යාවි.(ම)

:       0       0

කසුන් Monday, 15 June 2015 04:42 AM

තලන්න තලන්න තවත් මුවහත් වෙනවා මහින්ද මහත්තය. ඔහොම යමු. 2002 රනිල්ට වුනේ මොකක්ද. මෙදාත් එ්කම තමා වෙන්නේ. (බ)

:       0       0

ජනක Monday, 15 June 2015 05:20 AM

නාමල් මහත්තය රැවුලටත් වැවෙන්න ඉඩ දීල. බලන්න කොච්චර සාධාරණද කියලා. (ම)

:       0       0

නිශ්ශංක Monday, 15 June 2015 06:17 AM

නාමල් එක්ක ඉන්නේ ජුම්පිටියේ අමරේද ? (ම)

:       0       0

ප්‍රසන්න Monday, 15 June 2015 07:10 AM

පියාගේ රැව්ලට ඡන්දෙ දීපු මිනිස්සු ඉන්න රටක්නේ.. මට පෙන්නේ පුතාත් රැව්ල වවල ඡන්ද ටිකක් එකතු කරගන්න හදන්නේ... (ම)

:       0       0

කැළුම් Monday, 15 June 2015 08:15 AM

යුඑන්පී කාරයෝ මහින්දගේ පුතාගේ රැවුලටත් බයයි. මහින්ද ගැන මොනා අහන්නද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 18 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site